"මේවා රුසියාවේ, යුක්රේනේ, ඉරානේ, ඊශ්‍රායලයේ ගහන ඩ්‍රෝන නෙවෙයි.. කුඩා ඩ්‍රෝන" - රේගු භාරයටගත් ඩ්‍රෝන ගැන මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි
සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන එන ලද කැමරා ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
ඒ අනුව, මන්ත්‍රීවරයා සඳහන් කළේ, පවුලේ ව්‍යාපාරයක් සඳහා පුතා සහ බිරිඳ අධ්යක්ෂ ධූර දරන සමාගමක් හරහා මෙම කැමරා ඩ්‍රෝන යානා කුලියට ලබා දීම සහ විකිණීම සඳහා ගෙන්වා ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය,
"මේකට ඩ්‍රෝන සහ මයික් ප්‍රමාණයක් අරගෙන ආවා කටුනායක ගුවන් තොටුපොළ හරහා. ඒකට අවශ්‍ය ටෙලිකොමියුනිකේෂන් රෙගියුලේටරි කොමිෂන් ඔෆ් ශ්‍රී ලංකා (TRC) අනුමැතිය ඒ සමාගම සතුව තියෙනවා. සිවිල් ඒවියේෂන් ඔෆ් ශ්‍රී ලංකා අනුමැතියත් තියෙනවා. මෙතන එකම ප්රශ්නය වුණේ එම්.ඕ.ඩී. එකේ (ආරක්ෂක අමාත්‍යාංශයේ) නිසි අනුමැතියක් තිබුණේ නැහැ. මෙතන වැරදි මතයක් යනවා එකක් තමයි අපි නිෂ්කාශනය නොකර ගෙනාවා වගේ මතයක් යනවා, හොර බඩු ගෙනාවා වගේ කතාවක්. නිෂ්කාශනය කරපුවාම තමයි මේ නෝටිස් එක දෙන්නේ. ඒ අනුමැති වලින් දෙකක් බොහොම පැහැදිලිව අපි ගාව තියෙනවා. ඒකේ මම ඒ වෙලාවෙත් ඒකේ ඡායාරූප පෙන්නුවා. අද ගිහිල්ලත් මම ඒක ඉදිරිපත් කරා. ඒ හැම එකටම එම්.ඕ.ඩී. එකේ අනුමැතිය අරන් එන්න කියන එක අන්න ඒ කිව්වා. ඩ්‍රෝන කිව්වම රුසියාවේ ඩ්‍රෝන ගහනවා, යුක්රේනේ ඩ්‍රෝන ගහනවා, ඉරානේ ඊශ්‍රායලයේ ඩ්‍රෝන ගහනවා, ඉතින් එහෙම ඩ්‍රෝන නෙමෙයි මේවා මේ කුඩා ඩ්‍රෝන. නැත්නම් ඩ්‍රෝන 39ක් ගේන්න බැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..