ප්‍රසිද්ධියේ පගාව ඉල්ලපු කඩුවෙල නගරාධිපති වහා අත්අඩංගුවට ගන්න.. - නීතීඥ පියල් අල්ලසට කියයි..
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් පෙරේදා (08) සිදුකළ ප්‍රකාශයට එරෙහිව අල්ලස් කොමිසම වහා ක්‍රියාමාර්ග ගතයුතු බව නීතීඥ පියල් දර්ශන පවසයි.
ඊයේ (09) පැවති නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රසිද්ධියේ පගාව ඉල්ලූ රන්ජන් ජයලාල් හරිනම් මේවන විටත් අත්අඩංගුවට ගෙන තිබිය යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ පියල් දර්ශන,
"2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ යම් ත්‍යාගයක් ඉල්ලනවා කියන්නේ අල්ලසක්. මේ පනතේ තුටුපඬුරු යන්න අර්ථ දක්වලා තියෙන්නේ, මුදල් හෝ යම් ත්‍යාගයක් කියන්නේ අල්ලසක්. මේ ප්‍රසිද්ධියේ පගාව ඉල්ලපු නගරාධිපති ගැන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
හරි විදිහට නම් මොහු මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත යුතුයි. අල්ලස් කොමිසම මේ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි. මේ ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..