මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල සහ එහි පසුබිම පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා Lanka Voice යූටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය විසින් අතිවිශාල ජයග්‍රහණයක් වාර්තා කර ඇති අතර, ඓතිහාසික වශයෙන් රිපබ්ලිකන් පක්ෂයට බලය තිබූ ඇතැම් ප්‍රදේශ පවා දශක ගණනාවකට පසු වෙනස් වී තිබේ.
මෙම පරාජයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්රජාන්ත්රවාදයට එල්ල වී ඇති දැඩි බලපෑම, ජනතාව මුහුණ දී ඇති ආර්ථික පීඩනයන් හා උද්ධමනය යන කාරණා බවත්, විශේෂයෙන්ම ඩොලර් ට්‍රිලියන 43ක දැවැන්ත ණය බර සහ ඉරාන යුද්ධය ඇතුළු විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකානු ජනතාව ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඊශ්‍රායල ගැති ප්‍රතිපත්ති සහ මැදපෙරදිග ගැටුම් සඳහා ඇමෙරිකාව විශාල වශයෙන් මූල්‍ය ආධාර සැපයීම සාමාන්‍ය ජනතාවගේ ආහාර වේලට සහ දෛනික ජීවිතයට සෘජුවම බලපා ඇති බවත්, එය ඡන්ද ප්‍රතිඵල කෙරෙහි දැඩි ලෙස බලපෑ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
එසේම, මෙම මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂයේ ප්‍රබල ජයග්‍රහණ වාර්තා වීමත් සමඟ ඉදිරියේදී කොංග්‍රසය සහ සෙනෙට් සභාව හරහා ට්‍රම්ප් පාලනයට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව දූෂණ විමර්ශන සහ දැඩි පාලන තන්ත්රයන් ක්‍රියාත්මක වීමේ ඉඩකඩක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..