ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඉකුත් ඉරිදා කොළඹදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙනි.
කෙසේවෙතත්, මෙම සමුළුව පැවැත්වීමට මෙන්ම ඊට අදාළ රැස්වීම්, සංගීත උලෙළ සහ විනෝද චාරිකා වැඩසටහන් සඳහා සත්කාරකත්වය දැරීමට රුපියල් කෝටි 10ක (රුපියල් මිලියන 104.6ක) රජයේ මුදල් ආණ්ඩුව විසින් 'සිරස' මාධ්‍ය ජාලය (MTV) වෙත ලබාදී ඇති බවට මේ වන විට සමාජය තුළ සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි කතාබහක් මෙන්ම විවේචනාත්මක සංවාදයක් නිර්මාණය වී තිබේ.
රජයේ මහජන බදු මුදල් මෙලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති.
මේ අතර, මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවට සඳහන් කරමින් විවිධ පාර්ශ්ව විසින් ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් මතුකරයි. එනම්, සිරස ආයතනයට මෙම අනුග්‍රාහක මුදල ලබාදීම සඳහා වෙනත් මාධ්‍ය ආයතනවලින් යෝජනා කැඳවා තිබුණාද?, මෙම මුදල ලබාදීමට පෙර අදාළ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කළාද?, ජනාධිපතිවරයා සඳහන් කළ ප්රතිලාභ මැනීමේ ගිවිසුම අත්සන් කළාද?, රු. මිලියන 104.6ක මුදලෙන් සැබැවින්ම කොපමණ මුදලක් ගෙවා තිබෙනවාද? සහ රු. මිලියන 250ක ප්‍රචාරණ වටිනාකම ගණනය කළේ කුමන ක්‍රමවේදයකින්ද? යන්න ය.
මෙම පෞද්ගලික මාධ්‍ය ආයතනය වෙත රජයේ බදු මුදල් අනුග්‍රාහකත්වයක් ලෙස ලබාදීමේදී විනිවිදභාවය සහ නීතිමය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස සිදුවී ඇත්දැයි මහජනතාව සහ විචාරකයින් මෙහිදී සෘජුවම ප්‍රශ්න මතුකරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..