කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..
කඩවත - මහකඩේ ප්‍රදේශයේදී පොලිසියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ තම දරුවාට සිදු වූ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලමිනි.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලාස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කිරීමට ද බලාපොරොත්තු ඇය ප්‍රකාශ කළාය.
වෙඩි වැදුණු සිය දරුවාට සැත්කමක් සිදු කළ ද තවදුරටත් ඔහුගේ සිරුරේ උණ්ඩ කැබලි පවතින බවත් ඒ සමග ඔහුගේ අනාගතයට කුමක් වනු ඇද්දැයි යන ප්රශ්නය මතුව ඇති බවත් ඇය ප්‍රශ්න කර සිටියාය.
"මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා තමයි මේක කරන්නේ. උදේ ගම්පහ පොලිසියට ගියා. එතැන හිටපු මහත්වරුන් එක්ක කතා කළා. ඒ මහත්වරුන් සාධාරණ විදිහට කතා කළා. ඊට පස්සේ කඩවත පොලිසියට ආවා. එයාලා ගත්තා මගෙන් කට උත්තරයක්. කට උත්තරය අරගෙන ඉවර වුණාට පස්සේ මම කිව්වා, වෙඩි තියන්න ටී-56ක් දෙද්දී, හුරුපුරුදු කෙනෙකුට ඕනේ ඕක දෙන්න. නිකම් ආවාට ගියාට පිස්සොන්ට වෙඩි තියන්න දීලා හරි යන්නේ නැහැ. වෙඩි තියෙනවා නම් තියන්න ඕනේ රෝද දෙකට. නැත්නම් දණහිසෙන් පහළට. මේක මනුස්සයෙක් මරන්න බලාගෙන වෙඩි තිබ්බා වගෙයි. තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් මගේ දරුවාගේ ජීවිතය ඉවරයි. දැන් තියෙන ප්රශ්නය දරුවාගේ ඇඟ ඇතුළේ කෑලි තියෙනවා. සම්පූර්ණයෙන් අයින් කරලා නෑ. ඒ්වා කරද්දී මගේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ?"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..