අර්බුද අවසන් කරන්න.. ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව දෙන්න.. - එජාපයෙන් නිවේදනයක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව ලබාදී අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර තිබෙන්නේ, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම කළ හැකි උපරිම සිරදඬුවම මාස 18ක් බවත්, එම වරද සම්බන්ධයෙන් ඥානසාර හිමියන් මාස 10කට අධික කාලයක් බන්ධනාගාරගතව සිට ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත එදා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට පියවර ගත් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද උන්වහන්සේට යළි ජනාධිපති සමාවක් ලබාදීම සලකා බැලිය හැකි බව සඳහන් වන බවත් එම නිවේදනයේ දැක්වේ.
ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවති පාගමනට සහ සත්‍යග්‍රහයට සහභාගි නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ද අධිකරණ නියෝග ලබාගැනීමට රජය කටයුතු කිරීම බරපතල වැරැද්දක් බවයි එජාපය පවසන්නේ.
එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට නියෝග දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බව එම පක්ෂය නිවේදනයේ සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..