‘චෙම්මනි’ ගැන රාජ් සෝමදේවගේ වාර්තාව පිළිගන්න එපා කියමින් පිරිසක් උසාවි යයි..
යාපනය චෙම්මනි ‘සිත්තුපත්ති’ සුසාන භූමියේ සිදුකරන ලද කැණීම්වලදී හමුවූ මිනිස් ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික ප්‍රමාණය පදනම් කරගනිමින්, අදාළ ස්ථානය සමූහ මිනීවලක් නොව විධිමත්ව පවත්වාගෙන ගිය සාමාන්‍ය සුසාන භූමියක් විය හැකි බවට විශේෂඥ පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුප වන්නිනායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුත් පුරාවිද්‍යා කණ්ඩායම විසින් දින 80කට අධික කාලයක් පුරා සිදුකරන ලද කැණීම් හා පර්යේෂණවලින් අනතුරුව සකස් කළ තුන්වැනි අතුරු වාර්තාව පසුගියදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් කර තිබේ.
යම් වසංගත රෝගයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් හදිසියේ විශාල පිරිසක් මියගියේ නම්, කඩිනමින් මෘත දේහ මිහිදන් කිරීමේදී මෙවැනි පොදු මිහිදන් කිරීම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම අතුරු වාර්තාව මගින් දක්වා ඇති නිරීක්ෂණ, අර්ථ නිරූපණ සහ නිගමනයන් දැඩි ලෙස ප්‍රශ්න කරමින්, කැණීම් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්ව නියෝජනය කරන අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇතැයිද පුවත්පත සඳහන් කරයි.
ඉදිරිපත්ව ඇති විරෝධතා සහ සාක්ෂි සැලකිල්ලට ගනිමින්, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ මෙම වාර්තාවේ කරුණු අවසන් නිගමනය ලෙස භාර නොගන්නා ලෙස එම ඥාතීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..