"රුවන්වැලි සෑය වටා වැටක්.." - රුවන්වැලි සෑය "නටඹුන්" ලෙස හැඳින්වූ නව ගැසට් එක ගැන දයාසිරිගෙන් බරපතළ හෙළිදරව්වක්!
අනුරාධපුර පූජාභූමි සංවර්ධනය කිරීම වෙනුවෙන් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මගින් බෞද්ධයන්ගේ අතිපූජනීය පූජාභූමියට සිදුවන බලපෑම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කරයි.
මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා අනාවරණය කළේ අදාළ ගැසට් නිවේදනයේ රුවන්වැලි සෑය වටා වැටක් ඉදිකිරීම වැනි කරුණු අන්තර්ගත කර ඇති බවයි.
බෞද්ධයන් අතිපූජනීය ලෙස සලකන, බුදුරාජානන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිධන් කර ඇති රුවන්වැලි සෑය වැනි ස්ථාන මෙම ගැසට් පත්‍රය තුළ හුදු "නටඹුන්" ලෙස හැඳින්වීම දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ රුවන්වැලි සෑය යනු නටඹුන් නොව බෞද්ධයන්ගේ ජීවමාන පූජනීය මධ්‍යස්ථානය බවයි.
මීට අමතරව, අනුරාධපුර සංඝමිත්තා මාවත සහ අනූලා මාවත ආශ්‍රිතව පවතින බුදු පිළිම මෙන්ම මාර්ග අසල ඇති ආගමික ස්ථාන ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ සැලසුම් මෙම ගැසට් එක හරහා ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරයා මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
සවිස්තරාතාමක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..