News Category
From Date
To Date
Maximum Number of Result

නිලධාරී චින්තනයෙන් දලු ලන බ්‍රෝමස් මොලිස්

Oct 7, 2026 at 03:43 PM
|

අප රටේ කෘෂිකර්මාන්තය සහ කෘෂි පරිසර පද්ධතීන් මුහුණ දෙමින් තිබෙන දහසකුත් එකක් ගැටලු අතුරින් බොහෝමයකට හේතු වී ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණු බව සැබෑය. එμως නම් වගකීම් පිළිබඳ අල්පමාත්‍ර හැදෑරීමක් නොමැති සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහ තමාගේ ලාභය වෙනුවෙන් සමස්ත රටේම කෘෂි පරිසර පද්ධතියට අනතුරේ හෙළීමට සූදානම් මසුරු ව්‍යාපාරිකයින් පිරිසකගේ හිතුවක්කාර ක්‍රියා කලාපයන් ද ප්‍රධාන ගැටලු අතර එකක් බව රහසක් නොවේ. මෑතකදී අප රටට ආනයනය කළ විනාශකාරී වල් පැළ වල් ඇට අඩංගු වූ තෘණ ඇට තොගය නිදහස් කළ ආකාරය මීට හොඳම උදාහරණයකි.

ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයකු අවත් "ලංකා මිල්ක් ෆුඩ්" නම් ආයතනය විසින් ආනයනය කළ කිි.ග්‍රෑ 500 ක් පමණ වූ මෙම තෘණ ඇට තොගයේ බ්‍රෝමස් මොලිස් (Bromus Mollis) නම් ඉසියුමන් පැතිර යා හැකි විනාශකාරී වල් ඇට අඩංගු තිබූ බැවින් කොළඹ වරායේ ශාක නිරෝධායන සහ රේගු අංශ විසින් ඒවා වහාම නැවත අපනයනය කිරීමට නියෝග කර තිබුණි. එමුත් තෘණ ඇට ලංකාවේ සීමා පනවන ලද ආනයන ලයිස්තුවට අයත් වේ. ඒවා ආනයනය කිරීමට අවසර ඇත්තේ පර්යේෂණ කටයුතු සඳහා රජයේ ආයතනවලට පමණි. නමුත් කිසියම් හේතුවක් නිසා ශාක නිරෝධායන පනතින් පව쳐 ඇති බලපල මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා මෙම ව්‍යාපාරිකයාට විශේෂ බලපත්‍රයක් ලබා දී ඇත.

එම ව්‍යාපාරික ආයතනය එම තීන්දුව පිළිගැනීමට සූදානම් වූයේ නැත. ඔවුන් විසින් එම තීන්දුවට එරෙහිව කෘෂිකර්ම ලේකම් වරයාට අභියාචනයක් ඉදිරිපත් කළේ එම බීජ තොගයෙන් අප රටට ජෛව විවිධත්වයට සහ කෘෂිකර්මික පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය පිළිබඳ අවබෝධයකින් තොරව යැයි සිතිය නොහැකිය. විවිධ වර්ගයේ ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය 300 කට වැඩි ප්‍රමාණයක් මේ රටට ආනයනය කරන මේ ව්‍යාපාරිකයන් අදාළ නීති රීති මෙන්ම ඒවායේ හොඳ නරක හොඳින් දන්නා බව සැකයක් නැත. කෙසේ නමුත් නීතියේ සිදුරු භාවිත කරමින් ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නැවත අපනයනය කිරීමෙන් තමාට දරුණුවට වෙන සුළුපাড়ුව විඳගැනීමට නොහැকমක් නිසා බව පැහැදිලිය. ප්‍රමිතියෙන් තොරව හෝ නීතියට එකඟ නොවන ආකාරයට යම් අපනයනය කරුවකු තවත් රටකට ද්‍රව්‍යයක් අපනයනය කළහොත් ඒවා නැවත එවු රටටම අපනයනය කිරීමට ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව හැකියාව ඇත. යම් ද්‍රව්‍යයක් එසේ නැවත අපනයනය කළ විට ඒවා ආනයනය කළ ආනයනකරුට ඒවායේ වටිනාකම ආපසු ලබාගැනීමට හැකියාවක් ඇත. එවැනි අවස්ථාක ආනයන කරුට දරන්නට සිදුවන්නේ නැව් ගාස්තු පමණි. එමෙන්ම එසේ ප්‍රමිති පදනම් කරගෙන යම් ද්‍රව්‍යයක් නැවත අපනයනය කළහොත් කරුණු ඉදිරිපත් කොට ඒවා දෙවන වතාවට ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍රයක් ලබාගැනීමේ බාධාවක් නැත. රටේ පරිසර පද්ධතියට සිදුවන්නේ කුමක් දැයි කිසිදු තැකීමක් නැතිව එම තෘණ ඇට නිදහස් කරගැනීම සඳහා මෙම ව්‍යාපාරිකයා නිලධාරීන්ට බලපෑම් කරන්නේ තමාගේ ලාභයේ අන්තිම රුපියലත් බේරාගැනීමට ඇති අවශ්‍යතාව නිසා බව පැහැදිලිය. මෙ රටේ උසස් ව්‍යාපාරිකයකු ලෙස සම්මාන ලබාදෙන්නේ කිසිදු සමාජ වගකීමක් නැති මෙවැනි පුද්ගලයින්ටය.

එම ව්‍යාපාරිකයා තූටු දෙකට මිලදී ගෙන ඇති රාජ්‍ය ආයතනවලින් උපයන ලාභය සමඟ සංසන්දනය කළ විට වල්බීජ ඇට නැවත අපනයනය කිරීමෙන් ඔහුට සිදුවන පාඩුව වැලි ඇටයක් තරම් සුළු දෙයකි. එහෙත් නීතිය හෝ රටේ පරිසර පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් නැතිව කටයුතු කරන මෙවැනි දේශීය ව්‍යාපාරිකයින් මෙ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කිසි දිනක දායක වේ යැයි අපට සිතිය හැකිද? මේ නිදහසින් පසුව මෙ රටේ අප ගොඩනගා ලද දේශීය ව්‍යාපාරිකයින් සමහරක්ගේ සොබාදහම, ඉන්දියාවේ ටාටා, බිර්ලා වැනි උසස් සංස්කෘතික ව්‍යාපාරිකයින් පිරිසක් බිහිකිරීම ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකා අප ජාතික ව්‍යාපාරය මේවා ගැන ඉතා ගැඹුරින් කල්පනා කළයුතු කාලය පැමිණ ඇත.

කෙසේ නමුත් අවසානයේදී වරාය නිලධාරීන් මිලදී ගැනීමට හෝ යටත් කරගැනීමට නොහැකි වුවත් ඊට ඉහළ නිලධාරීන් බලපෑම් සඳහා දායක වේ යැයි අපට සමත් වී ඇත. ඒ අනෙක් බෙඩාවකෙයයි. නිදහසින් පසුව අප මේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් බිහිකළ උගත් නිලධාරීන් මෙවැනි ව්‍යාපාරිකයින් ඉදිරියේ දණ යුරෝපය නිජබිම කරගත් මෙම වල් තෘණ ශාකයට ශීත දේශගුණික තත්වයන් යටතේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරීමේ හැකියාව ඇත. ඉතා උණුසුම් දේශගුණික තත්වයන් යටතේ වුවද විනාශ නොවී පැවතීමේ හැකියාව ඇති මෙම ශාකයට ආලෝකය ලබාගැනීම සඳහා වන තරඟයේදී අනෙක් තෘණ වර්ග අභිබවා යමින් වර්ධනය වීමට සහ පැතිරී යාමටද හැකියාව ඇත.

ගැසීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වීම කොතරම් කණගාටුදායකද? මෙම බීජ ඇට නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් තමාගේ වගකීම පිළිබඳව හෝ රටේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය පිළිබඳව අමමල් රේණුරක තැකීමක් කළ බවක් පෙනෙන්නට නැත. ඔවුන් යටත් වන්නේ කිසිම පොරබැදිමකින් තොරවය. මෙම ප්‍රශ්නය රටේ අවධානයට ලක්ව පසුව ඔවුන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණා ඉතා හාස්‍යජනකය. එවැනි නිදහසට කරුණා ඉදිරිපත් කිරීමට සිදුවීම පිළිබඳව ඔවුන්ට කිසිම ලජ්ජාවක් නැත. ඒවා ගැන ඔවුන් නැවත නැවතත් තර්ක ඉදිරිපත් කරන්නේ ඒ නිසාය.

තෘණ ඇට ලංකාවේ සීමා පනවන ලද ආනයන ලයිස්තුවට අයත් වේ. ඒවා ආනයනය කිරීමට අවසර ඇත්තේ පර්යේෂණ කටයුතු සඳහා රජයේ ආයතනවලට පමණි. නමුත් කිසියම් හේතුවක් නිසා ශාක නිරෝධායන පනතින් පැවරී ඇති බලපල මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා මෙම ව්‍යාපාරිකයාට විශේෂ බලපත්‍රයක් ලබා දී ඇත. රජය විසින් කලින් කලට ගනු ලබන සංවර්ධන ප්‍රතිපත්තියම ක්‍රියාමාර්ගවලට අනුව එසේ කිරීම පිළිබඳව අපගේ රෝධයක් නැත. නමුත් ඊට නි බලපත්‍රයක් ලබාදෙන විට යාව ශාක නිරෝධායන පනත සහ ජාත්‍යන්තර එකඟතාවන්ට

අනුකූලව යම් කොන්දේසි පැනවීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ඇත. ඒ අනුව වල් බීජ අඩංගු නොවිය යුතු බවට ඔහු විසින් කොන්දේසියක් පනවා තිබිය යුතු ය යුතුය. එම කොන්දේසිය කුමක් සඳහන් වුවත් ශාක නිරෝධායන පනත යටතේ පنවා ඇති රෙගුලාසිවලට අනුව බ්‍රෝමස් මොලිස් නම්ැයි වල් ශාකය හෝ බීජ තහනම් වල් ශාක ලයිස්තුවට අයත් වේ. එම වල් ශාක ලයිස්තුවට අයත් වල් පැළයක එක ඇටයක් හෝ තිබුණ නොහොත් අදාළ බීජ තොගය රට තුළට ඇතුත්වීමට ඉඩදීම නීති විරෝධී වේ.

කෙසේ වෙතත් යම් ආනයන කරුවකු ශාක නිරෝධායන අංශයේ තීන්දුවක් පිළිබඳව অসතුටට පත් වන්නේ නම් ශාක නිරෝධායන පනතේ 4 වැනි සහ 9 වැනි වගන්තිවලට අනුව ඒ පිළිබඳව කෘෂිකර්ම ලේකම් වරයා අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. පනතට අනුව එවැනි අභියාචනයක් විභාග කිරීම සඳහා ලේකම් වරයා විසින් විශේෂෙයින් 15 දෙනෙකු අතුරින් තෝරාගත් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කළ යුතුය. නමුත් මෙම වල්බීජ සහිත තෘණ ඇට නිදහස් කිරීමේදී එවැනි කමිටුවකින් නිර්දේශ ලබගෙන නොමැත. ව්‍යාපාරිකයින්ට යටත්වීමට ඇති කැමැත්ත හෝ කඩිමුඩිය නිසා ලේකම් වරයා ඒ ආකාරයට කටයුතු කිරීම බරපතල ලෙස ශාක නිරෝධායන පනත උල්ලංඝනය කිරීමකි.

පුවත්පත්වල පළවූ වාර්තාවලට අනුව ලේකම්වරයා ඒ ආකාරයට කටයුතු කිරීමට හේතු වූ නිදහසට කරුණා ලෙස ඉදිරිපත් කොට ඇත්තේ සත්ව නිෂ්පාදන අංශයේ සංවර්ධනය සඳහා වල් බීජ සහිත තෘණ ඇට පර්යේෂණ මට්ටමින් නිදහස් කළ බවයි.

తහනම් වල්පැල ලයිස්තුවට අඩංගු විනාශකාරී වල්පැල පිළිබඳව පර්යේෂණ කිරීමට පෞද්ගලික අගයට ඉඩ දීම බරපතල තාක්ෂණික සහ ප්‍රතිපත්තිය තීන්දුවකි.

අමාත්‍යාංශයක ලේකම්වරයකුට හිතුවක්කාර ලෙස කඩිමුඩියි එවැනි තීන්දු ගැනීමට බලයක් නැත. ඊට අමතරව පර්යේෂණ සඳහා ආනයනය කළ කි.ග්‍රෑ 500 ම නිදහස් කළේ කුමක් නිසා දැයි නිදහසට කරුණාවක් සොයාගැනීමටම ඔහුට අමමක වී ඇත. අනෙක් බරපතල කරුණාව වන්නේ ලේකම් වරයා තනී පුද්ගලයකු ලෙස එවැනි තීන්දුන් ගන්නේ අڤිඩිමත්ම සහ නීතියට පරිබාහිරව පවත්වාන ලද අභියාචනා විභාගයකදී විමයි.

දැන දැන අමාරුවේ වැටීමට කිසිම අවශ්‍යතාවක් හෝ හේතුවක් තිබිය නොහැක. ඒ නිසා වහාම දැනට වගා කොට ඇති වල් සහිත තෘණ වගාව වල්නාශක යොදා විනාශ කළ යුතු අතර ඉතිරි බීජ ප්‍රමාණය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කළ යුතුය.

ශාක නිරෝධායන අභියාචනා විභාගයේදී එවැනි තීන්දු ගැනීමට නීතියෙන්ද කිසිම ඉඩක් නැත. එමෙන්ම මෙම සමාගම එම වල්පැල පිළිබඳ හෝ තෘණ වර්ගය පිළිබඳ පර්යේෂණ කිරීමට කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවට කිසිම පර්යේෂණ යෝජනාවක් ඉදිරිපත් කොට නැත. ඔවුන් කි.ග්‍රෑ 500ක විශාල බීජ ඇට තොගයක් ගෙන්වූයේ ඒවායේ තිබිය හැකි වල් ඇට පිළිබඳව පර්යේෂණ කිරීමට නොව වානිජ මට්ටමින් තෘණ වගා කිරීම සඳහාය. සුළු ಲಾභයක් සඳහා වල් ඇට සහිත බාල ප්‍රමිතිܢ යුත් තෘණ ඇට ආනයනය කළ ව්‍යාපාරිකයකු එම වල්පැල පිළිබඳව පර්යේෂණ කිරීමට සූදානම් යැයි කිරීම මොනතරම් හාස්‍යජනකද?

පුවත්පත්වල පළවූ වාර්තාවලට අනුව වල් ඇට මිශ්‍ර තෘණ පැළ කිරීමෙන් පසුව ඒවායෙන් මල් හට ගැනීමට පෙර කතා සංතුන්ට කමට දිය යුතුයි කොන්දේසියක් පනවා ඇත. මෙවැනි කොන්දේසියක් යටතේ ශාක නිරෝධායන අභියාචනාවිභාගයකදී යම් තහනම් බීජ විශේෂයක් නිදහස් කළ ප්‍රථම අවස්ථාව මෙය විය යුතුය. රටේ කෘෂිකර්මාන්තයට මෙම පරිසර පද්ධතියට බරපතල විනාශයක් ගෙන දිය හැකි මෙවැනි ඉතා ආන්දෝලනාත්මක තුඩු දෙන තීන්දු ගැනීමේද කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය යොදා ගැනීම මොනතරම් කණගාටුදායකද? කිසිම බියක් සැකක් නොමැතිව මෙවැනි හාස්‍ය ජනක තීන්දු රටේ ජනතාවට ප්‍රකාශ කිරීමට තරම් අප රටේ නිලධාරීන් මානසිකව බිඳ වැටීම ඊට වඩා කණගාටුදායකය. විද්වතුන්ට අනුව බ්‍රෝමස් මොලිස් වල්කාය අප රටේ පරිසරයට මුදා හැರಿಯ හොත් අනාගතයේ ඉතා බරපතල පාරිසරික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. පාතේනියම්, ජපන් ජබර, සැල්වීනියා, යෝධ නිදි කුම්බා වැනි මේ ආකාරයට අප රටේ පරිසරයට එක්වූ වල් ශාකවලින් සිදු වී ඇති පාරිසරික මෙන්ම ආර්ථික විනාශය අපි හොඳින් අත් විඳිමින් සිටིමු. ඕස්ට්‍රේලියාව වැනි රටවල් මෙවැනි වල්කාය වඳ කිරීම සඳහා වසරකට ඩොලර් কোটি ගණනින් වැය කරයි. අපට එවැනි ප්‍රශ්නයක් නොතننගේ සිදුවූ වැරදි නිවැරදි කිරීමට අප සත්වයක්' වැය කිරීමට උනන්දුවක් නොමැති නිසාය. අද වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කරන්නෙකුට යෝධ නිදිකුම්බා විසින් සිදුකරමින් තිබෙන විනාශය හොඳින් දකබලාගත හැකිය. අනෙක් සියලු ප්‍රශ්නවලට මෙන් යෝධ නිදිකුම්බාවලටද නිදහසේ වැවීමට අප රටේ ආණ්ඩු ඉඩදී ඇත. අලුතින් ප්‍රශ්න වවා ගැනීමට හදන්නේ එවැනි රටක්ය.

යුරෝපය නිජබිම කරගත් මෙම වල් තෘණ ශාකයට ශීත දේශගුණික තත්වයන් යටතේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරීමේ හැකියාව ඇත. ඉතා දරුණු දේශගුණික තත්වයන් යටතේ වුවද විනාශ නොවී පැවතීමේ හැකියාව ඇති මෙම ශාකයට ආලෝකය ලබාගැනීම සඳහා වන තරඟයේදී අනෙක් තෘණ වර්ග අභිබවා යමින් වර්ධනය වීමට සහ පැතිරී යාමටද හැකියාව ඇත. මෙම වල් ඇට සහිත තෘණ වගා කිරීම යන්නේ අඬේවෙල ප්‍රදේශයේ ගොවි පොළෙකය. ඒ අනුව උඩරට ප්‍රදේශයේ එළවළු වග බිම්වල මෙය ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යාමේ ඉඩකඩ ඇත. එවැනි තත්වයක් යටතේ රාජ්‍ය නිලධාරියකු විසින් ගන්නා ලද සාමාන්‍ය පරිපාලන තීන්දුවක් සේ සලකා මෙම තීන්දුව අවතක්සේරු කිරීම ඉතා භයානකය. නිලධාරියාට කුමක් කරනවාද යන්න අපට බරපතල ප්‍රශ්නයක් නොමුවත් (එවැනි නිලධාරීන් දහස් ගණනින් සිටින රටක කම්පාවීමට හැර අන් යමක් කළ හැකි නම් අපගේ වරද්‍යත්වයක් නැත) ඔහු විසින් ගන්නා ලද වැරදි තීන්දුව නිවැරදි කිරීම සඳහා රජය වහාම ක්‍රියාත්මක විය යුතු ඇත. නමුත් දැන් සිටින්නේ නිලධාරියා කළ වරද හත් පොළො ගා ගැනීමයි. එම ඇට පැළ නොකරන ලෙසවහාම නියෝගයක් කොට නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඒවා විනාශ කිරීමට නියෝග කරනවා වෙනුවට ජාතික විද්‍යා සභාව වෙත ප්‍රශ්නය යොමු කොට ඇත. එවැනි දේ කරන්නේ දැනුවත්ව බීජ ඇට පැළවන තෙක් කල්ගැනීම සඳහාදී කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. අමාත්‍යාංශයට අවශ්‍ය වුවනම් කෂණිකවම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින තාක්ෂණික නිලධාරීන්ගේ කමිටුවකින් ලේකම්වරයාගේ තීන්දුවේ තාක්ෂණික බලපෑම පිළිබඳ වාර්තාවක් ලබාගත හැකි තිබිණි.

අමාත්‍යවරයා හත්පොළේ ගා ගනිමින් වටේ කරකැවෙන අතරතුර ව්‍යාපාරිකයා විසින් වල් ඇට සහිත තෘණ ඇට පාලකොට අවසන්ය. මේ පිළිබඳ උනන්දුවක් දක්වන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන්ට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සූදානම් වන්නේ වල්පැලවලට සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොවිපොළට යැවීමටය. එවැනි තීන්දුවක් ඔහු ගන්නේ නම් එම ලේකම්වරයා සහ අමාත්‍යවරයා හත්පොළේ ගා ගත් දේ කටේ ගා ගැනීමකි.

නිලධාරීන් වැයවීම සඳහා වන වියදම් මේ රටේ බදු ගෙවන්නන්ගේ අරමුදලින් ගෙවීමටම නිලධාරීන්ට සදාචාරමය අයිතියක් ඇද්ද? තම ලාභයේ අන්තිම රුපියල බේරාගැනීමට ඕනෑම ලැජ්ජා නැති වැඩක් කිරීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයා එම නිලධාරීන්ගේ වියදම් පියවීම එකග වේ යැයි අපට සිතිය නොහැකිය. ව්‍යාපාරිකයා විසින් එම වල් ඇට පාලකොට ඇති බැවින් දැන් තවත් විහිළු කිරීමට කාලය වැය නොකර සිදුවූ වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමකි.

අමාත්‍යවරයා එය නොකරන්නේ නම් අතිගරු ජනාධිපතිතුමා ඒ සඳහා වහාම මැදිහත් විය යුතුය. මෙම වල් බීජ නිදහස් කිරීමට ගන්නා ලද තීන්දුව ඉතා නරක පූර්වාදර්ශයක් වීමට බොහෝ ඉඩ කඩ ඇත. එම නිසා ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස සලකා ජනාධිපතිතුමා මීට මැදිහත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නිලධාරී චින්තනයෙන් මහින්ද චින්තනය යටටත් මීට ඉඩ හැරීම "මහින්ද චින්තනයට" ඡන්දය දුන් සහ බලාපොරොත්තු තබාගත් ජනතාවට කරන බරපතල අවමානයකි.

රුපියල් කෝටි 357ක් වැට් බදු වංචාලක නිලධාරීන් සිටින රටක, රාජ්‍ය දේපල කෝටි ගණනින්, විනාශ කරන රෝග වල්බීජ ඇට ආනයනය කිරීමත් ගැටළුවක් යැයි යමෙකුට සිටිය හැකිය. නමුත් මෙය රාජ්‍ය දේපල වංචාවට වඩා බරපතල කරුණකි. මූල්‍යමය වංචාවක් කවදා හෝ ආපසු අය කර ගැනීමට ඉඩක් ඇත. නමුත් දැනුවත්ව කරනු ලබන මෙවැනි පරිසර විනාශයෙන් පරම්පරා ගණනාවකින් වත් නිවැරදි කළ නොහැකිවනු ඇත.

දැන දැන අමාරුවේ වැටීමට කිසිම අවශ්‍යතාවක් හෝ හේතුවක් තිබිය නොහැක. ඒ නිසා වහාම දැනට වගා කොට ඇති වල් සහිත තෘණ වගාව වල්නාශක යොදා විනාශ කළ යුතු අතර ඉතිරි බීජ ප්‍රමාණය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම එම ව්‍යාපාරිකයාට නැවත බලපත්‍රයක් ලබාදී උසස් මට්ටමේ තෘණ ඇට ලබාගන්නා ආකාරය සහ නිවැරදි වගා කොට ප්‍රතිඵල ලබාගන්නා ආකාරය පිළිබඳව නොමිලේ තාක්ෂණික උපදෙස් ලබාදිය යුතුය.

සම්බන්ධිත පුවත් | Related News

මීට අවුරුදු 300කට පෙර කාර්මික විප්ලවයේ ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව වැනි රටවල් වනල් ක්‍රමය යොදාගත් ආකාරය වි在තුන් මෙන්ම හද කම්පාකරවන ඓතිහාසික කතාන්තරයකි. අප්‍රිකානු රටවලට කඩා වැදුණු පෞද්ගලික ඇමරිකානු හමුදා කැලෑ පිරිමින් ගම් බිම් ගිනි තබමින් තරුණ අප්‍රිකානුවන් අල්ලාගෙන බෙල්ලට දම්වැල් දමා ඇදගෙන යන ආකාරය රූට්ස් (Roots) වැනි බටහිර ටෙලි චිත්‍රපටවලින් අපි දැක ඇත්තෙමු. එම ක්‍රೂರ බලහත්කාරයට එරෙහි වූවන් ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අතර එම දුෂ්කර ක්‍රියාවලියේදී ලෙසෙඩ වූවන් සහ පැනීමට උත්සාහ කළවුන් වෙඩි තබා ඝාතනය කිරීමට වනල් වෙළෙඳුන් මොහොතක් හෝ පසුබට වූයේ නැත. වනල් වෙළෙදාම වනල් වෙළෙඳුන්ට ඉතා දුෂ්කර අත්දැකීම් ලබාදුන්නද වනල් සඳහා තිබූ අධික ඉල්ලුම නිසා එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් විය.
බොනෙල් බැරලයක මිල ඩොලර් 50 දක්වා ඉහළ යන විට සහ එය තවදුරටත් ඩොලර් 60 දක්වා ඉහළ යාවිද යන භීතියක් රට තුළ ගොඩනැගෙන විට ඉතා නරක තත්වයක් යටතේ වුවත් හොඳ දේ සිදුවෙමින් පවතී. වැදගත් දේ පවතින තත්වය පිළිබඳව ජන සමාජය තුළ සෑම තලයකම යම් සංවාදයක් පැණ නැගීමුයි. මෙරට ආණ්ඩු විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති මත තව දුරටත් රටට ඉදිරියට යා හැකිද යන තීරණාත්මක පැනය සාමාන්‍ය ජනතාව විසින් අසන්නට පටන්ගෙන ඇත. නමුත් රජය සමස්තයක් ලෙස සහ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස පටු සීමාවන් තුළ විග්‍රහ කිරීමට පෙළඹෙන තත්වයක් පෙනෙන්නට ඇත.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.