ආක්‍රමණශීලි රෝහන්ගියා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා ව්‍යාපාරයක් මහනුවරදී ආරම්භ වෙයි..
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
රවී දේශප්‍රිය, නීතිඥ අංජලී ඒකනායක සහ විශ්‍රාමික ආනන්ද මකුලොලුව යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී, අදාළ තත්ත්වය සහ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කළ අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කර ඇත.
නීති විරෝධී ලෙස මෙරටට ඇතුළු වන පිරිස් හේතුවෙන් මතුවන බලපෑම් පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ලබාදීම මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් රවී දේශප්‍රිය ගේ මුහුණු පොතේ දක්වා ඇති සටහනක් පහළන් දැක්වේ...
භයානක අන්තවාදී මුලධර්මවාදී ආක්‍රමණශීලි රෝහන්ගියා බුරුම බංගලි කල්ලතොනින් යනු අපරට අදවනවිට මුහුණදෙමින් යන භයානකම ජාතික තර්ජනයයි. බුරුමයේ රකෙන් ප්‍රාන්තයේ සිට මාලුමරණ බෝට්ටු මගින් හොරෙන්ම රටට රිංගාගෙන (හිජ්රා චාරිත්‍රය) වෙරළබඩ අන්තවාදී මුලධර්මවාදින් බහුතරයක් ජිවත්වන ග්‍රාමසේවක නිලධාරිගේ උදව්වෙන් ගම්වල රහසින් ලියකියවිලි සාදාගෙන පදිංචි වීම පවා සිදුවේ.
හොරෙන්ම රටට රිංගාගෙන පදිංචියට පැමිණීමේදී (හිජ්රා චාරිත්‍රය) කලාතුරකින් රට වට බැදී රන් වට බදු ශ්‍රී ලංකා නාවික හමුදාවට කොටුවන මොවුන්ට මජර දේශපාලන හේතු මත වෙඩි තැබීමට නියෝග නොලැබීම හේතුවෙන් භයානක අන්තවාදී මුලධර්මවාදී ආක්‍රමණශීලි රෝහන්ගියා බුරුම බංගලි කල්ලතොනින්ගේ බෝට්ටු අන්තවාදී මුලධර්මවාදින් සමගම ගිල්ලා නොදමා ගොඩබිමට ඇදගෙන ඒමට සිදුවීම ඉතා ශෝකජනක තත්වයකි.
මෙසේ හොරෙන්ම රටට රිංගාගැනීමට (හිජ්රා චාරිත්‍රය) ගොස් නාවික හමුදාවට කොටුවූ අවසාන කණ්ඩායම වූ 116 ක පමණ වූ භයානක අන්තවාදී මුලධර්මවාදී ආක්‍රමණශීලි රෝහන්ගියා බුරුම බංගලි කල්ලතොනින් පිරිසක් මේ වනවිට මජර දේශපාලනයේ යෙදෙන බොරුව පිළිබද පෙන්ටඩ් අයිතිය පවා ඉල්ලා සිටින තරම් පිචන් චරිතයක් වන එක්තරා කුපප පාර්ලිමේන්තු මන්ත්‍රිනියකගේ (උගන්ඩා බොරුකාරි) උදව්වෙන් කළුතර පානදුරේ සැපට තබාගෙන කෑම බිම හා කම්සැප ලබාදෙමින් පෝෂණය කරමින් සිටි.
පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට හොරෙන්ම රටට රිංගාගැනීමට (හිජ්රා චාරිත්‍රය) ගොස් අසුවූ භයානක අන්තවාදී මුලධර්මවාදී ආක්‍රමණශීලි රෝහන්ගියා බුරුම බංගලි කල්ලතොනියෙකු සහබාගි කරගෙන ඔහු ලවා එම සභාව අමතවිමට පවා ෆැකස් රෝමානා නම් කතෝලික රාජ්‍ය නොවන සංවිධානය සමත් වීම අප රට ලැබූ මහා පරාජයකි. එපමණක්ද නොව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතු ලංකාවේ විදේශ ඇමති පවා මොවුන්ට සත්කාර කිරීමට ලැබීම පිලිබදව සදහන් කළේය.
මෙවන් තත්වයක් තුල අපේරටේ ජනතාව මේ භයානක භයානක අන්තවාදී මුලධර්මවාදී ආක්‍රමණශීලි රෝහන්ගියා බුරුම බංගලි කල්ලතොනින්ගේ තර්ජනාත්මක ප්‍රවේශය පිලිබදව මව්බිමේ උපන් දේශීය ජනතාව පසුවන්නේ මහත් නිද්‍රාශීලි ස්වභාවයකිනි. මේ තත්වය වෙනස්කර ජනතාවට ඔවුන් පිලිබදව සත්‍ය භයානක තත්වය පිලිබදව අවබෝධයක් ලබාදීමට මා ඇතුළු පිරිසක් මිට වසර දෙකක පමණ සිට ගනු ලබන්නේ මහත් උත්සාහයකි.
රවී දේශප්‍රිය වන මමත් නීතිඥ අංජලි ඒකනායක මැතිනිය හා විශ්‍රාමික ආනන්ද මකුලොලුව මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ භයානක ජාතික තර්ජනය පිලිබදව ජනතාව දැනුවත් කිරීම පිනිස සකස් කරන ලද අත් පත්‍රිකාවක් බෙදා දීමේ පළමු අවස්ථාව ලෙස අද දින මහනුවර නගරයේදී මෙසේ ආරම්භ කරන ලදී. මෙම ජාතික කරත්‍යව්‍ය සාර්ථක කරගැනීම උදෙසා ඔබටත් වට්ස් ඇප් මගින් 0716999982 ඇමතීමෙන් හෝ ඔබට හැකි මුදලක් අප සංවිධානයේ 1150 5291 7090 සම්පත් බැංකුවේ ගිණුමට බැරකිරිමෙන් දායක විය හැකිය.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි