එක්සත් රාජධානියේ ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි.. සලාක ක්‍රමයක් සහ වේග සීමා පැනවීමේ සූදානමක්..
එක්සත් රාජධානිය තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් බෙදාහැරීම සීමා කරමින් සලාක ක්‍රමයක් හඳුන්වා දීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. ඩීසල් ලීටරයක මිල පවුම් 1.99 (පැන්ස 199.11) දක්වා ඉහළ යමින් 2022 වසරේ පැවැති ඉහළම වාර්තා ද අභිබවා යාම මෙම හදිසි තීරණයට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට මහජනතාවට සහ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා දීම සඳහා රජය විසින් හදිසි සැලසුම් කිහිපයක් සකස් කරමින් පවතී.
යෝජිත නව රෙගුලාසිවලට අනුව රට පුරා මෝටර් රථ සඳහා පවතින උපරිම වේග සීමාව පැයට සැතපුම් 50 දක්වා අඩු කිරීමට නියමිත අතර, එක් රියදුරෙකුට වරකට ලබා ගත හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමටත් පිරවුම්හල් විවෘතව තබන වේලාවන් පාලනය කිරීමටත් පියවර ගැනෙනු ඇත. එමෙන්ම ගිලන්රථ ඇතුළු හදිසි සේවා සඳහා වෙන් වූ විශේෂිත පිරවුම්හල් ස්ථාපිත කිරීමටත්, ආහාර සැපයුම්, සෞඛ්‍ය, පොදු ප්‍රවාහන සහ අත්‍යවශ්‍ය උපයෝගිතා සේවාවන්ට ඩීසල් සැපයීමේදී පූර්ණ ප්‍රමුඛතාව ලබා දීමටත් තීරණය කර තිබේ. මීට අමතරව බොරතෙල් සහ ආනයනික ඉන්ධන නිෂ්පාදන බෙදාහැරීමේ ක්‍රියාවලිය සෘජුවම රජයේ පාලනය යටතට ගැනීමට ද කටයුතු යොදා ඇත.
වාර්තාවලට අනුව පසුගිය ජූලි මාසය වන විට එක්සත් රාජධානිය සතුව පැවතී ඇත්තේ දින 42කට පමණක් ප්‍රමාණවත් ඩීසල් සංචිතයකි. සංවර්ධිත රටවල් අතරින් ඕස්ට්‍රේලියාවට පසුව අඩුම ඉන්ධන තොගයක් පවතින රට බවට එක්සත් රාජධානිය පත්වීමත් සමඟ, සැපයුම් ජාලය බිඳවැටීම වැළැක්වීම සඳහා මෙලෙස දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට සිදුව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..