ටී එන් ඒ මන්ත්‍රීලාගේ රංගනය අති විශිෂ්ඨයි- පොහොට්ටුව රැවටුනොත් සත්‍ය සෙවීමේ හෙවත් මහා පාවාදීමේ පනතට උන් අත උස්සනවා- ජාතික සංවිධාන කියයි
ඊයේ දින ජාතික ඒකාග්‍රතාවය සහ ප්‍රතිසන්ධාන කාර් යාල පනතට විරුද්ධ වීමේ රහස පිළිබඳව ලංකා ලීඩර් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස දක්වන වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්,
" 2015 සිට දියත්වූ රණ විරුවන් පාවාදීමේ ක්‍රියාවලියට පදනම් වන්නේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාව මතයි. ඊට අනුව පනත් 07ක් සම්මත කළ යුතුයි. රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධකරුවන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීම සඳහා පනත් 2ක් යහපාලන රජය සමයේදී සම්මත කළා.ඊට අමතරව අතුරුදහන් කාර්යයාල පනත මගින් චෝදනා ෆැක්ටරියක් හැදුවා. ඊට පස්සේ අතුරුදහන් කිරීම වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති පනත යටතේ යුද අපරාධ මහාධිකරණයක් පිහිටෙව්වා. වන්දි ගෙවීම සඳහා තවත් පනතක් සම්මත කළා. ඊයේ සම්මත කළේප්‍රති සන්ධාන කාර්යයාල පිහිටවීමේ පනතයි. ටී එන් ඒ එක සියළු පනත් ගේන්න බල කරන අතර ඔවුනට ඕන විදියට කෙරෙන්නේ නැහැ කියල රටට පෙන්වන්න හදනවා. එහෙම කරන්නේ සියළු පනත් ඒකාබද්ධ කරන භයානකම පනත එනම් සත්‍ය සෙවීමේ කොමිසම ප්‍රතිසංධාන සහ ප්‍රතිසංධාන පනත ගෙන ගෙනෙන විට එම පනත් ටී එන් ඒ එකට ඕන විදියට ගේන්නේ නැහැ කියන මතය හදල එම ක්‍රියාවලියේ භයානකකම සැඟවීමට සහ ඒ මගින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගොනාට ඇන්දවීම සඳහා බව ඉතා පැහැදිළියි. ඒ ලනුව කාලා සත්‍ය සෙවීමේ පනත සම්මත කළොත් එම කොමිසම ක්‍රියාත්මක වන විට උන් එකෙකුටවත් පාරේ බැහැල යන්න බැරි වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..