තැපැල් ඡන්ද සීමා කිරීමට ට්‍රම්ප් ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතයට නව සීමාවන් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ප්රයත්නය අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ.
තැපැල් ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු තැපැල් සේවයට (USPS) ලබා දී තිබූ නියෝගය තාවකාලිකව වළක්වමින් ෆෙඩරල් අධිකරණයක් දුන් තීන්දුව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පියවර ගෙන ඇත.
මැතිවරණ වංචා වැළැක්වීම අරමුණු කරගනිමින් තැපැල් ඡන්ද ලබා දීම ලියාපදිංචි ඡන්දදායකයන්ට පමණක් සීමා කිරීමටත්, ලිපි කවර සඳහා විශේෂ තීරු කේත (Barcodes) යෙදීමටත් ට්‍රම්ප් උපදෙස් දී තිබුණි.
කෙසේ වෙතත්, මැතිවරණයට ආසන්නව මෙවැනි සීමා පැනවීමෙන් ජනතාවට ඡන්ද අයිතිය අහිමි විය හැකි බවට ප්‍රාන්ත 23ක් සහ තැපැල් වෘත්තීය සමිති කළ චෝදනා සලකා බලමින් ෆෙඩරල් විනිසුරු ඉන්දිරා තල්වානි මහත්මිය මුලින්ම මෙම තහනම් නියෝගය නිකුත් කළාය.
මෙය නඩුවේ අවසන් තීන්දුව නොවන අතර, ඉදිරියේදී ට්‍රම්ප්ගේ පාර්ශ්වයට පක්ෂව තීන්දුවක් ලැබීමට ඉඩ ඇති බව කොන්සර්වේටිව් විනිසුරු බ්‍රෙට් කැවනෝ සඳහන් කර ඇත.
කෙසේ වෙතත් කොංග්රස් මණ්ඩලයේ බලය තීරණය වන මෙම තීරණාත්මක මැතිවරණය සඳහා ඇතැම් ප්‍රාන්ත මේ වන විටත් තැපැල් ඡන්ද බෙදාහැරීම ආරම්භ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..