11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ..
රටවල් සහ කලාප 70කට වැඩි සංඛ්‍යාවක නියෝජනය සහිතව රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් 6,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 11 වන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව ඊයේ (09) හොංකොං හිදී සාර්ථකව ආරම්භ විය.
සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක ජෝන් ලී සඳහන් කළේ, වර්තමානයේ ලෝකය පෙර නොවූ විරූ පරිවර්තනයන්ට සහ භූ දේශපාලනික බෙදීම්වලට මුහුණ දෙමින් සිටින පසුබිමක, ‘එක් තීරයක් එක් මාවතක්’ මුලපිරුම මගින් ගොඩනගන අන්තර් සබඳතාව, සහයෝගිතාව සහ එකඟතාව ජාත්‍යන්තර ප්‍රජාවට අත්‍යවශ්‍ය සාධක බවයි.
“එක් තීරයක් එක් මාවතක් මුලපිරුම යනු අතීත සිතියමක් නොව, අනාගතය වෙනුවෙන් අප සියලු දෙනා බෙදාගත් සාමුහික සැලැස්මක්,” යැයි පැවසූ ප්‍රධාන විධායකවරයා, එම අනාගත දැක්ම හොංකොං හි සිට සාර්ථකව අවබෝධ කරගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
සමුළුවේ පළමු දිනයේදීම මූල්‍ය, වෘත්තීය සේවා සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි වැදගත් එකඟතාවන් සහ ගිවිසුම් 32කට අත්සන් තබා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්