ජනාධිපති අනුර කුමාර දිසානායක ජවිපෙ ඓතිහාසික කාර්යභාරයට පිටුපෑවා.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සුරේශ් සලේ මහතාව තවදුරටත් ත්‍රස්ථවාදය වලැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට නියෝග නොකරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකට යවනලද හා මාධ්‍යට නිකුත්කරනලද නිවේදනයක් අප වෙත ලැබී ඇත.
එහි ජනතා විමුක්ති පෙරමුණේ අතීත කාර්‍යභාරය පිළිබඳව ප්‍රබල ආවර්ජනයක් කරමින් ඉල්ලා සිටින්නේ තවදුරටත් සුරේෂ් සලේ මහතාව ත්‍රස්ථවාදය වැලක්වීමේ පනතින් අත්අඩංගුවේ රඳවා නොගෙන, චෝදනා තිබේනම් ඊට අධිකරණයම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
අතීත ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද ඓතිහාසික වැදගත්කමකින් යුත් ක්‍රියා ලෙස පහත සඳහන් කරුණු දක්වා ඇත.
* 13 වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමයට අදාලව ඊට රට නොබෙදෙන ලෙස වගන්ති ඇතුළත් කිරීමට බලපෑම් කිරීම;
* 2002 දී උතුරට හා නැගෙනහිරට තාවකාලික ආණ්ෆුවක් දීමේ කුප්‍රකට පැකේජය පරාද කිරීම;
* 2005 දී ජාතිකවාදී සහ දේශප්‍රේමී රජයක් බලයට පත්කිරීමට දැක්වූ දායකත්වය; හා
* LTTE ය දෙකඩ වීමේදී 'කරුණා පාර්ශ්වයට' ආරක්ෂාව (Safe Houses) සැපයීම.
රටේ සහ පුරාණ ජවිපෙ අහේතුවට නූතන ජවිපෙ හා ජාජබේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඒ කිසිදු ඉල්ලීමක් හා අතීත උරුමයන් පිළිබඳව තැකීමක් නොකර ඒවා නිර්දය ලෙස බැහැර කර ඇති බව පෙනෙන්නට ඇත.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාට යවා මාධ්‍යවෙත නිකුත්කරන ලද ලිපිය පහත සඳහන්වේ.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..