22 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් පාලනයකට ගෙන යාමේ අවදානමක්..
ආණ්ඩුව මගින් යෝජනා කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු-නැගෙනහිර පළාත් සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වන යටිතල පහසුකම් ව්‍යාපෘති හරහා රට බෙදුම්වාදී පාලන ව්‍යුහයක් දෙසට තල්ලු වන බවට මහජන කේන්ද්‍රය චෝදනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කළේ ලෝක බැංකුවේ ඩොලර් මිලියන 100ක ණය මුදලින් ක්‍රියාත්මක වන උතුරු-නැගෙනහිර ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉල්ලා සිටි වෙනම රාජ්‍යයකට අවශ්‍ය යටිතල පහසුකම් වක්‍රව සකස් වන බවයි.
තවද, 22 වැනි සංශෝධනය යටතේ පළාත් මට්ටමින් අලුතින් අභියාචනාධිකරණ ස්ථාපිත කිරීමට යෝජනා කර තිබීමද බලය විමධ්‍යගත කිරීමේ හා රට වෙන් කිරීමේ තවත් එක් පියවරක් ලෙස පෙන්වා දෙන ඔහු, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම වැනි කරුණු ඉදිරියට දමමින් සැබෑ අරමුණ වන බලය බෙදා වෙන් කිරීම වසන් කිරීමට උත්සාහ කරන බවත්, මෙය ශ්‍රී ලංකාවේ ඉදිරි පැවැත්මට එල්ල වන බරපතළ තර්ජනයක් බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..