ගෝලීය ආතතිය ඉහළට.. රුසියානු ප්‍රහාර දැඩි වෙයි.. මැදපෙරදිගින් නව ආරක්ෂක සන්ධානයක්.. - ලෝක දේශපාලනය උණුසුම් කළ සතියේ ප්‍රධාන සිදුවීම් මෙන්න..
ලොව පුරා භූ-දේශපාලනික වාතාවරණය තවදුරටත් උණුසුම් කරමින් යුක්රේනයට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. යුක්රේනයේ යටිතල පහසුකම් සහ වරාය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වන අතර, යුක්රේනය ඉල්ලූ කළු මුහුදේ සටන් විරාම යෝජනාව රුසියාව ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර, බටහිර රටවල් සතුව Patriot මිසයිල හිඟවීම සහ පෝලන්තය වැනි රටවල් සමඟ ඇතිවූ මතභේද හේතුවෙන් ජනාධිපති සෙලෙන්ස්කි දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
මෙම ආතතීන් අතරතුර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ අත්අඩංගුවේ සිටි හිටපු ඇමරිකානු මැරීන් සෙබළ රොබට් ගිල්මන් නිදහස් කර තිබේ.
මේ අතර සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර අත්සන් තබන ලද ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම මගින් එක් රටකට එල්ල වන ප්‍රහාරයක් රටවල් තිහටම එල්ල වූවක් ලෙස සැලකීමට එකඟ වී ඇත. කෙසේ වුවද ඉරානය මෙය විවේචනය කර තිබේ.
මේ අතර, ජර්මනියේ BND බුද්ධි සේවයට සයිබර් ප්‍රහාර එල්ල කිරීමටත්, දේශීය BfV ආයතනයට පුරවැසියන්ගේ ස්මාර්ට්ෆෝන් පරීක්ෂා කිරීමටත් බලය දෙන නව නීති ඉදිරිපත් කර ඇත.
ලෝක දේශපාලන තත්වයන් සහ සිදුවීම් සම්බන්ධයෙන් සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහළ සබැඳියෙන්..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්