ජපානයේ නව ආරක්ෂක ධවල පත්‍රිකාවට චීනයේ දැඩි විරෝධය..
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
මාධ්‍ය හමුවක් අමතමින් චීන ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක චෙන් ෂී (Chen Xi) සඳහන් කර ඇත්තේ, ජපානය නගන මෙම සියලු චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.
ස්වකීය හමුදා බලතල සහ ආරක්ෂක වියදම් ඉහළ නංවා ගැනීමටත්, පවතින සීමාවන් ලිහිල් කර ගැනීමටත් ජපානය "චීන තර්ජනය" යන මතය බොරුවට අතිශයෝක්තියෙන් දක්වන බවට ද ඔහු චෝදනා කළේය.
ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ වාර්තාව මගින් චීනයේ හමුදා ක්‍රියාකාරකම් ජපානය මෙතෙක් මුහුණ දුන් විශාලතම උපායමාර්ගික අභියෝගය ලෙස දක්වා ඇත.
විශේෂයෙන්ම තායිවාන කලාපය ආශ්‍රිතව සිදුවන චීන හමුදා මෙහෙයුම් හේතුවෙන් කලාපීය ආරක්ෂාව බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව එහි පෙන්වා දී තිබුණි. කෙසේ වෙතත්, මෙයට ප්‍රතිචාර දක්වමින් චීනය අවධාරණය කරන්නේ තායිවාන ප්රශ්නය චීනයේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට කෙළින්ම සම්බන්ධ අභ්‍යන්තර කරුණක් බවත්, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල පදනමට තීරණාත්මක ලෙස බලපාන බවත්ය.
එමෙන්ම ජපාන පාලකයන් ආරක්ෂක ලේඛන සංශෝධනය කිරීම වේගවත් කරමින් ජාතික ආරක්ෂක වියදම් ශීඝ්‍රයෙන් වැඩි කිරීමටත්, මහජන මතය හමුදාකරණය දෙසට යොමු කිරීමටත් උත්සාහ කරන බවට චීනය වැඩිදුරටත් චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..