පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.
එහිදි ඔහු බොර දියෙ මාළු බෑමක් ද කර ඇති බවට වාර්තා වෙ.නව නිලධාරින් බඳවා ගැනිමෙිි ක්‍රමවෙදය හේතුවෙන් අභ්‍යන්තර නිලධාරීන්ට අසාධාරණයක් වෙිි නමිි එයට අභියාචනා ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇත.
එම ක්‍රමවේදය අසාධාරණ හා අන්තවාදි බව අධ්‍යක්ෂක ජෙනරාල් වරයාට නොතේරෙන්න ඔහු බබෙක් දැයි කාර්ය මණ්ඩලය රහසින් මුමුණමින් පිටව ගොස් ඇත.
ෙජෙනරාල් වරයා වියරු වැටිමට අනෙක් ප්‍රධානම කරුණ වනුයේ අධ්‍යක්ෂක ජේනරාල්ගේ චානක්‍ය සහ සුමන්තිරන් අතර හැන්දෑ යාමෙ තිබු රහසිගත හමුව හෙලි දරවිි වීමය.ෙඑය ඔහු වියරුවෙන් දැඟලිමට හේතුවක් වන්නේ ඇයි.?
එම වියරු හැසිරිමෙිිදි හොරට කලින් කෙසෙල් කැන වැට පැන ඇත. සෙනරත් වික්‍රමසිංහ විසින් කර්ය මණ්ඩලය ඉදිරියෙ දඟලා ඇත්තේ..
"ඇයි සුමන්තිරන් ලාට.. චානක්‍ය මාව හමුවෙන්න බැරිද...
ඔවුන් මට වැඩ කරගෙන යාමට මුදල් පවා දෙන්නමිි කිවාය...
මඩකළපුවට වෙනම කාර්යලයක් අවශ්‍ය බවද පැවසුවා. මඩකළපුවේ වැඩවලට මුදල් අති පදම් දෙන්ම්" කියාද ප්‍රකාශ කළ බවද අධ්‍යක්ෂකගේ කට වැරදීමෙන් එලියට පැන ඇත. ඒ ප්‍රකාශ පිටුපස ඇති අනතුරේ භයානක කම අප වටහාගත යුතවේ.මෙ මුදල් පිටුපස ඇත්තෙ ඔවුන් තිදෙනාගේ (ජූලි මුල් භාගයේ) රහසිගත හමුවේදි සකචිිඡා කරන ලද ඉල්ලිම් බවට කිසි සැකයක් නැත.
ඉතිහාසයේ කවරදාකවත් නොතිබු අනතුරක් ඉදිරියේ " ජාතියේ හදවත බඳු පුරාවිද්‍යා දෙපාර්තමෙිින්තුව " ගැහෙන හදින් යුතුව බලා සිටී.
මෙ රටේ වග කිවයුතු පර්ශව මෙ පිළබඳ වහා වහා අවදි වීමට කාලය එළඹ ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..