සිර ගෙවල්වල මරා ගන්න ඇත්ත හේතුව මෙන්න.. - වසර 5කට පෙර ජ්‍යෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සිදුකළ විශේෂ හෙලිදරව්ව
බන්ධනාගාරය තුළ මීට සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සහ රැඳවියන් අතර ඇති වන ගැටුම්වලට බලපෑ සැබෑ හේතු පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා විසින් මීට වසර 5කට පමණ පෙර විශේෂ අනාවරණයක් සිදු කරන ලදී.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි අර්බුදකාරී ස්වභාවය සහ පරිපාලනමය දුර්වලතා රැඳවියන් මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට ප්‍රධානතම හේතුව වී ඇති බව එහිදී ඒ මහතා පෙන්වා දී තිබේ.
රැඳවියන් ප්‍රමාණය ඉක්මවා රඳවා තැබීම හේතුවෙන් බන්ධනාගාර පද්ධතියේ පවතින දැඩි තදබදය ඔවුන් මුහුණ දෙන මානසික සහ කායික පීඩනය, සිරකරුවන්ගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ අනෙකුත් මූලික අවශ්‍යතා නිසි ලෙස ඉටු නොවීම තුළින් පද්ධතිය කෙරෙහි ඇති වන වෛරී සහගත ස්වභාවය, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර පවතින සන්නිවේදන ගැටලු මෙන්ම ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මෙම නොසන්සුන්කාරී තත්ත්වයන් තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී ඇති බව මෙමගින් පෙන්වා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරණගම මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, බන්ධනාගාර තුළ මෙවැනි මාරාන්තික ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පවතින පැරණි ක්‍රමවේද වහාම සංශෝධනය විය යුතු බවත්, රැඳවියන්ගේ මානුෂීය අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි පුනරුත්ථාපන ක්‍රියාවලියක් කඩිනමින් සකස් කළ යුතු බවත් ය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..