මාරාන්තික හන්ටා වෛරසය සහ ඉබෝලා වෛරසය ව්‍යාප්තිය ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්..
මාරාන්තික හන්ටා වෛරසය සහ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වන්නේ භයානක කාලසීමාවක් තුළ වර්තාවන නවතම අර්බුදයක් ලෙසින් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික තීරණ ගැනීමේ මහා මණ්ඩල සැසිය ජිනීවා නුවරදී ආරම්භ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු කොංගෝ හි නව ඉබෝලා ව්‍යාප්තිය පිළිබඳව අදහස් දැක්වූ අතර, පසුගිය සති අන්තයේදී ඔහු එය ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.
එමෙන්ම 'MV Hondius' නැමැති සංචාරක නෞකාවෙන් වාර්තා වූ දුර්ලභ හන්ටා වෛරස් ව්‍යාප්තිය පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළේය.
ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම වෛරස් ද්විත්වයේම ව්‍යාප්ත වීම් "අපගේ ගැටලුකාරී ලෝකයේ නවතම අර්බුදයන් පමණක්" වන බවය.
"ගෝලීය ගැටුම්, ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස සහ ආධාර කප්පාදුවලින් පිරි, දුෂ්කර, අන්තරායකර මෙන්ම බෙදීම් සහිත කාලවකවානුවක අප ජීවත් වනවා," යැයි ඔහු පවසා ඇත.
අමෙරිකාවේ ඉවත් වීම සහ දැවැන්ත අරමුදල් කප්පාදුව හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය බෙහෙවින් දුර්වල වී ඇති පසුබිමක මෙවර 2026 ලෝක සෞඛ්‍ය මහා මණ්ඩල සැසිය පැවැත්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..