පාස්කු ප්‍රහාරයේදී සහරාන්ලාගේ අරමුණ වූයේ කුමක්ද? - ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාසගෙන් අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය සිදුවී කාලයක් ගතවන විට ප්‍රහාරකයා පවා වින්දිතයකු වූ බවත්, සහරාන්ලා ප්‍රහාරයට පැමිණීමට පෙර සිදුකළ දිවුරුමක් දැක්වෙන වීඩියෝවක් පාස්කු ප්‍රහාරයට පසු මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කිරීමේ දී එම ප්‍රහාරයට හේතුව ඔවුන් හෙළිකර ඇති බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසන්නේ නවසීලන්තයේ ප්‍රහාරයක් එල්ලවීම සිදු නොවුනේ නම් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කිරීමට තිබුනේ පාස්කු ඉරිදා නොවන බව මේ සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වී තිබූ බවත් ය.
මෙහි මහ මොළකරුවකු සිටින බවට කතා නිර්මාණය වූයේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යාමේදී මෙහි කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකළ ප්‍රකාශයත් සමග බවත්, එහිදී ඔහු පවසන්න ඇත්තේ ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී එවකට ආණ්ඩුව එම ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකර සිටීම සමිබන්ධයෙන් විය හැකි බවද යසස් ධර්මදාස මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා