භික්ෂූන් පෙරට දමා, ජනයා මුලාකර, රට බෙදන 'හිමාලයා ප්‍රකාශනය' ගැන ආචාර්ය ගුණදාස අමරසේකර පැහැදිලි කරයි
රටට අහිතකර අණ පනත් හා ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් මේ වන විට ශීඝ්‍රයෙන් එළියට එමින් පවතින බවත්, මෙතෙක් කාලයක් හැංගිහොරා සිදු වූ මෙම ක්‍රියාවන් වර්තමාන ආණ්ඩුව යටතේ එළිපිටම ක්‍රියාත්මක වන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඉකුත් දා ගෝලීය දෙමළ සංසදය හා නායක ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු අත්සන් තබා ප්‍රකාශයට පත්කළ 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියවිල්ල හරහා රට බෙදා වෙන්කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවය.
රට බෙදා වෙන්කිරීමට මෙරට භික්ෂූන් වහන්සේලා මින් පෙර කිසි දිනෙක මුල් නොවූ බවද, වර්තමානයේ දෙමළ ඩයස්පෝරාවේ මැදිහත් වීම් හරහා එයද සිදුවෙමින් ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය.
මෙම ක්‍රියාවලිය පිටුපස ඉන්දියාවේ හිටපු තානාපති මිලින්ද මොරගොඩ අනිවාර්යෙන්ම සිටින බවත්, පසුගිය කාලය පුරාම ඔහු සිදු කළේ ඉන්දියානු අධිපත්‍යයට මෙරට නතුකිරීමට උත්සාහ දැරීම බවත් අමරසේකර මහතා හෙළිකරයි.
හිමාලයා ප්‍රකාශනය තුළ යෝජනා 6ක් අඩංගු බව ද, එම යෝජනා හරහා රටේ ස්වෛරීභාවය බිඳවැටෙන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
සිවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..