ඉරානයට එරෙහි යුද්ධය අපේ යුද්ධයක් නොවේ.. ඊට කිසිසේත් සම්බන්ධ වන්නේ නෑ - බ්‍රිතාන්‍ය අගමැති
ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත්, තමන් ඊට කිසිසේත් සම්බන්ධ නොවන බවත් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'Truth' සමාජ ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.
ඉරාන යුද්ධය සඳහා දායකත්වයක් නොදැක්වූ රටවල් තනිවම සටන්කර ඉන්ධන ලබාගත යුතු බවත්, මින් ඉදිරියට අමෙරිකාව එම රටවල්වලට සහාය නොදක්වන බවත් සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා අදාළ සටහන තබා තිබුණි.
ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ආරක්ෂාව, බලශක්තිය, ආර්ථිකය අතින් ගත්කල, තමන්ට වඩා ශක්තිමත් සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ යුරෝපය සමග බවය.
ඉරානයට එරෙහි යුද්ධයට යුරෝපීය රටවල් සම්බන්ධ නොවීමෙන් පසු, ඔවුන් සමග නේටෝ හමුදා සන්ධානයෙන් ඉවත්වීමට සලකා බලමින් සිටින බව ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයටද කියර් ස්ටාමර් අගමැතිවරයා සිය අදහස දක්වා තිබුණි.
"මා සහ අනෙක් අය මත කුමන පීඩනයක් එල්ල වුවත්, කුමන හඬක් නැඟුවත් මා තීරණ ගන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට. මම කියන්නේ මේක අපේ යුද්ධයක් නෙවෙයි කියලා. අපි ඒකට යන්නේ නෑ" යනුවෙන් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..