එකඟතාවකට නොපැමිණෙන්නේ නම් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා - ධවල මන්දිරය
මධ්‍යම පෙරදිග යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට ටෙහෙරානය එකඟ නොවන්නේ නම්, ඉරානයට පහර දීමට ජනපති ට්‍රම්ප් සූදානම් බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
"වර්තමාන මොහොතේ පවතින යථාර්ථය පිළිගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, එනම් තමන් හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත්, එය දිගින් දිගටම සිදුවන බවත්, ඔවුන් තේරුම් නොගන්නේ නම්, මීට පෙර කිසිදා නොවූ විරූ ප්‍රබල ප්‍රහාරයකට ඔවුන් ලක්වන බව ජනාධිපති ට්‍රම්ප් සහතික කරනු ඇත," යනුවෙන් මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත.
මේ අතර, අමෙරිකානු සාකච්ඡාකරුවන් ඉරාන පාලන තන්ත්‍රය වෙත කරුණු 15කින් යුත් නව සාම සැලැස්මක් යොමු කිරීමට කටයුතු කළේය.
ඊයේ ධවල මන්දිරය ඉරානයට එම ගිවිසුම පිළිගන්නා ලෙස බලකරමින් සිටි අතර, එසේ නොකළහොත් වෙන කවරදාකටත් වඩා ප්‍රබල ලෙස පහර දෙන බවටයි තර්ජනය කළේ.
ඉරානය මෙම සාම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රතිචාර දැක්වූ අතර, එය දෙරට අතර සැබවින්ම බරපතල රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදුවන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..