ට්‍රම්ප් පොරොන්දු වූ සටන් විරාමය පසෙකලා ඉරානයේ බලශක්ති පහසුකම්වලට ප්‍රහාර එල්ල කරයි
ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හොඳින් සිදුවුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය “ඉතා ඉක්මනින් විවෘත” විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(23) වාර්තාකරුවන්ට පැවසීය. කෙසේ වෙතත්, සෘජුව හෝ අතරමැදියෙකු හරහා කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව පවසමින් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ඉරාන විදේශ අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඉරානයේ ඉස්ෆහාන්හි ගෑස් පීඩන නියාමන මධ්‍යස්ථානයක් සහ කොරාම්ෂහර් බලාගාරයේ ගෑස් නල මාර්ගයකට ඊයේ(23) එල්ල කළ ප්‍රහාර වලින් හානි වූ බව ඉරාන වාර්තා පවසයි. කෙසේ වුවද ට්‍රම්ප් අවම වශයෙන් දින පහක් ඉරාන බලශක්ති පහසුකම් ඉලක්ක කරගත් එක්සත් ජනපද ප්‍රහාර නතර කරන බව පැවසීමට පෙර හෝ පසුව ප්‍රහාර එල්ල වූවාද යන්න තවමත් පැහැදිලි නැති බව විශ්ලේෂකයෝ පවසති.
මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඔහුගේ “මිත්‍රයා” ට්‍රම්ප් ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ මෑත කාලීන මිලිටරි සාර්ථකත්වයන් සිදු විය හැකි සාකච්ඡා සඳහා භාවිතා කිරීමට කැමති නමුත් පීඩනය පවත්වා ගැනීම සඳහා ඊශ්‍රායලය තවමත් ඉරානයට සහ ලෙබනනයට පහර දෙන බවයි.
ට්‍රම්ප් සති අන්තයේ දී තම හඬ අවදි කරමින්, ටෙහෙරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට ඇති තර්ජනය ඉවත් නොකළහොත් ඉරාන බලශක්ති පහසුකම්වලට පහර දෙන බවට තර්ජනය කළ අතර, ඉරානය එයට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපය හරහා ඉලක්ක කරන විදුලි බලාගාර සහ බලශක්ති පහසුකම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළේය. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව පළමු ප්‍රහාර රැල්ල දියත් කළ පෙබරවාරි 28 වන දින සිට ඉරානය බොහෝ නාවික යාත්‍රා සඳහා අත්‍යවශ්‍යවන නැව් මාර්ගය වසා දමා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..