එක්සත් ජනපද ප්‍රහාරක යාත්‍රාවල මිසයිල ඇතුළු යුධෝපකරණ අවසන් වෙමින් පවතී- යුද විශ්ලේෂක කණ්ඩායමක් පවසයි
ඉරානයට එරෙහි මිලිටරි ආක්‍රමණයට සම්බන්ධ ඇමරිකානු යුද නෞකාවල යුධෝපකරණ වලට අවශ්‍ය මිසයිල ඇතුළු වෙනත් සැපැයුම් අවසන් වෙමින් පවතින බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ යුද අර්ථකථන කණ්ඩායම නිගමනය කර තිබේ.
එම කණ්ඩායමට අනුව කලාපයේ ඇමරිකානු ප්‍රහාරක යාත්‍රා යුධෝපකරණ ගැටලුවකට මුහුණ දී සිටී. සයිප්‍රසය අසල ඇමරිකානු සබ්මැරීනයක් විසින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන රූප රාමුවක් උපුටා දක්වමින්, කලින් ප්‍රහාරාත්මක මෙහෙයුම් වල යෙදුනු ප්‍රහාරක නෞකා වල මිසයිල තොගවල බරපතල අඩුවීමකට මුහුණ දී සිටින බවට හෝ එම යාත්‍රාවල යුධෝපකරණවලින් සැලකිය යුතු කොටසක් පරිභෝජනය කර ඇති බවට ඇති සැකය තවත් ශක්තිමත් කරන බව පෙන්වා දෙයි.
මෙහිදී මතුවන වැදගත් කරුණක් නම්, ප්‍රහාරක යාත්‍රා සහ සබ්මැරීන වැනි යාත්‍රාවලට මුහුදේදී මිසයිල නැවත පූරණය කළ නොහැකි අතර මේ සඳහා අනිවාර්යයෙන්ම නාවික කඳවුරු වෙත ආපසු යා යුතුය. මෙය ස්වභාවිකවම ඔවුන්ගේ මෙහෙයුම් චක්‍රයේ විරාමයක් ඇති කරනු ලබන්නකි. ඒ අනුව, කලාපයේ පවතින යුධ නැව් ගණනාවක් - විශේෂයෙන් ආර්ලී බර්ක් පන්තියේ ප්‍රහාරක යාත්‍රා - දැනට ප්‍රහාරක හැකියාවන් අඩුවීමකට මුහුණ දී සිටින බව නිගමනය කළ හැකි යැයි තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ යුද අර්ථකථන කණ්ඩායම නිගමනය කරනු ලබයි.
ඒ අනුව අමෙරිකානු ආරක්ෂක උපාය මාර්ග ක්‍රියාත්මක කරන ක්ෂේත්‍ර තුළ ද ඒ හා සමාන තත්වයක් උද්ගතව ඇතැයි සිතාගත හැකි බවද එම කණ්ඩායම පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..