ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදන කේත කාන්දු වී ඇතැයි සැකයක්!
සන්නිවේදන ක්ෂේත්රයේ සමහර විශේෂිත කණ්ඩායම් ඊශ්‍රායල හමුදාවේ ආරක්ෂිත සන්නිවේදනයට අදාළ කේත බිඳ දැමීමෙන් පසු ඊශ්‍රායලයේ යුද කළමනාකරණය අර්බුදයකට මුහුණ දී සිටින බව ඉරාන ප්රවෘත්ති ඒජන්සි වාර්තා පවසයි.
ඊශ්‍රායල හමුදාවේ සන්නිවේදන ක්ෂේත්රයේ අංශ භාවිතා කරන දෘඩාංග සහ ඒවා නිපදවන සමාගම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමෙන් පසුව මෙම තොරතුරු අනාවරණය කරගත් බව එම ප්රවෘත්ති වාර්තා පවසයි.
එලෙසෙම, ඉරාන ප්රවෘත්ති වාර්තා වලින් අනාවරණය වූ තොරතුරුවලින් පෙනී යන්නේ ඊශ්‍රායල හමුදාව ඉතාලිය, ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ප්‍රංශය යන රටවල නිෂ්පාදනය කරන ලද විදුලි සංදේශ දෘඩාංග භාවිතා කර ඇති බවයි.
ඊශ්‍රායල හමුදාව සඳහා යුධ පිටියේ කළමනාකරණයේ ප්‍රධාන හා වැදගත් ව්‍යුහයක් වන අණ සහ පාලන පද්ධතිය සමඟ ඊශ්‍රායල හමුදාවේ දුරස්ථ රැහැන් රහිත පද්ධතියේ අභ්‍යන්තර සන්නිවේදනයන් සහ සංවාද බොහොමයක් මෙම රටවල් හතරේ යටිතල පහසුකම් හරහා සංකේතනය කරන ලද අන්තර්ජාල දුරකථන පද්ධතියක් හරහා සිදු කර ඇති බවද පැවසේ.
මෙම තත්වය අනාවරණය වීමෙන් පසු, සන්නිවේදනයට අදාළ කේතනය ද සමහර සයිබර් විශේෂඥයින් අතට පත්ව ඇත.
මේ අතර කාන්දු වූ තොරතුරු සම්බන්ධයෙන් තමන් දැනුවත් බවත් නව සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත. එසේ වුවද, මෙම පද්ධතිය වෙනස් කිරීම කිසිසේත් පහසු කාර්යයක් නොවන අතර කෙටි කාලීනව එය සිදුවිය නොහැකි බව යුද විශේෂඥයන්ගේ මතයයි.
කෙසේ වුවද සතුරු පාර්ශව විසින් ඊශ්‍රායල හමුදා සන්නිවේදනයන්ට බාධා කළේ කවදා සිටද යන්න පැහැදිලි නැති බව ඉරාන පුවත් වාර්තා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..