බලශක්ති ක්ෂේත්‍රයේ වංචා දුෂණ හංගලා ආණ්ඩුව ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකරනවා.. මැදපෙරදිග යුදමය තත්වයට මුහුණ දෙන්න ආන්ඩුව ගන්න පියවර ඉතා දුප්පත් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනුලබන පියවරවල පවතින දුප්පත්කම සහ මෙම යුද තත්ත්වය ඇති වීමටත් පෙර සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වංචා දුෂණ සහ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයාම නිසා රටේ අර්බුද ගණනාවක් මේ වන විට මතුව ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙය ආණ්ඩුවට මෙන්ම රටේ ජනතාවට ද බරපතළ අර්බුදයක් බවට පත්වනු ඇති බවත් සඳහන් කරන ඒ මහතා ගල්අඟුරු වංචාව පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව මහජන විශ්වාසය විශාල ලෙස බිඳවැටී ඇති බවත් සඳහන් කරයි.
මෙම යුදමය තත්ත්වය තුළ මතුවන අර්බුදය විසඳීමට අනිවාර්යෙන් මහජන විශ්වාසය අවශ්‍ය බවත්, ආණ්ඩුව දූෂිතයන් ආරක්ෂා කරමින්, දූෂිතයන්ට විරුද්ධව පියවර නොගැනීම තුළ එම විශ්වාසය ගොඩනැගිය නොහැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා