සටන් විරාමයක් යනු දුර්වලයන්ගේ ක්‍රියා කලාපයක්.. අපි කිසිදා සටන් විරාමයකට එකඟ වන්නේ නැහැ - ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්
ඉරානය සහ ඇමරිකාව, ඊශ්‍රායලය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, සටන් විරාමයක් (Ceasefire) සඳහා පවතින ඕනෑම ඉඩකඩක් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ.
රොයිටර් සහ NBC පුවත් වාර්තා කරන පරිදි, ඉරිදා (මාර්තු 15) CBS නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ, ඇමරිකාව විසින් ඉරානයට පහර දී දැන් සටන් විරාමයක් ඉල්ලා සිටීම විහිළුවක් බවයි.
"සටන් විරාමයක් යනු තම ජාතිය වෙනුවෙන් පළිගැනීමට නොහැකි රටවල් විසින් සිදු කරනු ලබන දෙයක්. ඇමරිකාව අපේ රටට පහර දී දැන් අපෙන් සටන් විරාමයක් ඉල්ලා සිටිනවා. හොඳින් අසාගන්න, අපි කිසිදා සටන් විරාමයකට එකඟ වන්නේ නැහැ. පළිගැනීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇති අතර, වැගිරුණු සෑම ලේ බින්දුවකටම වගකීම භාර ගැනීමට ඔවුන්ට සිදුවනු ඇත," යනුවෙන් විදේශ අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ ද සටහන් කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සාම සාකච්ඡා සඳහා සූදානම් බවට කළ ප්‍රකාශ ද අරග්චි මෙහිදී ප්‍රතික්ෂේප කළේය. පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද්ධයෙන් මේ වන විට ඉරාන වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඝාතනය කරන තෙක් මෙම සටන නතර නොකරන බවයි. ලෝක බලවතුන් යුද්ධය නැවැත්වීමට උත්සාහ කළද, ඉරානය පවසන්නේ තමන් "අවසන් මොහොත දක්වා" සටන් කිරීමට සූදානම් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා