මිලින්ද මොරගොඩ ආසියාවේ NATO හෙවත් QUAD සංවිධානයේ තානාපති ලෙස වැඩ පටන් අරන්... දැන් ඒ න්‍යායපත්‍රය මහා සංඝරත්නයට වැළඳීමට සැලැස්වීම සඳහා පන්සල් ගානේ යනවා - ජාතික සංවිධාන කියයි
ඉන්දියාවේ හිටපු තානාපති මිලින්ද මොරගොඩ මහතා මේ දිනවල සුවිශේෂී නායක හිමිවරුන් මුණගැසීම සඳහා පන්සල් ගානේ ඇවිදීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසනු ලැබූ ලැබුවා. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ මතය ඔහුගේ වචනයෙන්,
"ඔහු රනිල් - මෝඩි එකඟතා ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පසුව දැන් ආසියාවේ NATO හෙවත් QUAD නම් වූ යුද සංවිධානයේ තානාපති පදවිය භාරගෙන බව පැහැදිලිව පෙනෙනවා.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම ඔහුගේ පළමු පියවර. ඔහු ඉටුකරන්නේ NATO වේ ජෙඩ් රෝෂල්ගේ භූමිකාව. පසුගිය දිනවල වැඩිය අසන්නට දකින්නට නොලැබෙන නායක හිමිවරුන් කණ්ඩායමක් බෙදුම්වාදී න්‍යායපත්‍රයට ගැනීම පිටුපසත් ඔහු ඉන්නවා. ඒක ඉතාම පැහැදිලියි. දැන් ඔහු සමාජයේ විශේෂ බලයක් තිබෙන නායක ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව මුණ ගැසෙමින් යනවා.
බෙදුම්වාදීන් වෙස් මුහුණු දාගෙන විවිධ සංවිධාන හරහා මහා සංඝරත්නය සමග එකඟතා ප්‍රකාශ අත්සන් කරන්න 2003 සිට උත්සාහ කළා. ඒත් බැරිවුනා. මෙවර වෙස්මුහුණ ගලවලා සැබෑමුහුණ දාගෙන ඒක කරන්න ඔහු සමත් වුණා. ඒ ස්වාමීන් වහන්සේලා කරනු ලබන පාවාදීම කෙතරම් බරපතළ ද යන්න තව ටික කලකින් උන්වහන්සේලාට වැටහෙයි.
වික්ටෝරියා නූලන්ඩ් විසින් රචිත නාට්‍යයේ අධ්‍යක්ෂක භූමිකාව ඉටුකළ ජූලි චන් ගෙන් දැන් 'රිලේ බැටන්' එක මිලින්ද මොරගොඩ අතට දීල තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..