එළියට ආවේ අසභ්‍ය වෙබ් අඩවියක ලිපිනයක් දැමීම විතරයි.. යටි අරමුණ අතිශයෙන් භයානකයි - අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යටි අරමුණ සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
අගමැති හරිනි අමරසූරිය ප්‍රමුඛ ආණ්ඩුව මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් භාවිතා කරමින් තමන්ට එල්ලවූ විරෝධයම තමන්ගේ වාසියට හරවා ගන්නා බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැඹුරු යටි අරමුණ කුමක්දැයි සංවාදය වෙනුවට මතුවූයේ 6 වසරේ මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක වෙබ් ලිපිනයක් සඳහන් වී පැමිණි සමාජ විරෝධය පමණක් හෙයින් ආණ්ඩුව එම ගැටලුවට පමණක් ලඝුවී ක්‍රියාවලියක් ආරම්භ කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙමගින් ඇත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යටි අරමුණ සම්බන්ධ භයානක ක්‍රියාවලිය හෙළිදරව් වීම වැළකී ගිය බවත් ඒ මහතා පවසයි.
මෙම මොඩියලයේ අසභ්‍ය වෙබ් අඩවියක ලිපිනය පමණක් නොව සමලංගික පවුල සම්බන්ධයෙන් ද හඳුන්වා දී ඇති ආකාරයද ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.
අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැබෑම අරමුණ සමාජය බිඳ දැමීම බවත් සඳහන් කරයි.
සවිස්.තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්