
ලංකාවේ ශාසන ඉතිහාසය විකෘති කරන්න එපා - පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි
විශිෂ්ට පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස බුදුදහම හා බුදුන් වහන්සේ ලෝකයට පහළ වූ බවත්, නූතනයේ ලංකාවේ විවිධ ගවේෂකයන් පහළ වී විවිධ මතවාද ඉදිරිපත් කරමින් ලංකාවේ ශාසන ඉතිහාසය විකෘති කරමින් සිටින බවත් රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
ථෙරවාද බුදු දහම විනාශ කරමින් අමුතුමාදිලියේ දහමක් බිහිකර මෙරට ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික, දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් ඇති කිරීමට ඇතැම් උගතුන් හා නූගතුන් ක්‍රියාකරමින් සිටින බවද උන්වහන්සේ සඳහන් කරති.
ජයරත්න පතිරආරච්චි නමැති පුද්ගලයකු විසින් මෙරට උගතුන් ඒකරාශී කරගනිමින් බුදුන් වහන්සේගේ උපන් භූමිය සම්බන්ධයෙන් විවිධ මත පළ කරන බවද, 2007 වර්ෂයේ දී ඔහු විසින් බුදුසරණ පුවත්පතේ පළ කර තිබූ ලිපියක ලංකාවට බුදු දහම රැගෙන පැමිණියේ මිහිදු මාහිමියන් නොව පුන්න තෙරණුවන් බව සඳහන් කර තිබූ බවද උන්වහන්සේ පවසති.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
