
භික්ෂු නායකත්වයේ යම් කොටසක් දිනාගැනීමට බෙදුම්වාදීන් සමත්වෙලා... එය භයානක ඉදිරි පිම්මක් - ජාතික සංවිධාන කියයි
'හිමාලයා ප්රකාශනය' නමින් ෙබදුම්වාදී බලෙව්ග විසින් ඉදිරිපත් කළ ලියවිල්ලකට භික්ෂු නායකත්වෙය් හිමි නමක් විසින් අත්සන් තැබීම පිළිබඳව 'ලංකා ලීඩර්' ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
" මෙවැනි උත්සාහයක් ගන්න 2003 දීත් 'එක් ලියවිල්ලක්' නමින් (One Text Initiative) බෙදුම්වාදී බලවේග සහ ජාතික බලවේග එක ලියවිල්ලකට එකඟකර ගැනීම එහි අරමුණ වුණා.
ඒක පිටුපස්සේ එදා හිටියේ 'බර්ගොෆ් පදනම' කියන රාජ්‍ය නොවන සංවිධානයක්. අද වෙස්මුහුණු නැතුව විවෘතවම බෙදුම්වාදී සංවිධානයක් විසින්ම ඒ දේ කරන්න සමත් වෙලා.
මේ හාමුදුරුවරු කියන්නේ ප්රභාකරන්ගේ සිට සියලු බෙදුම්වාදීන්ගේ මූලික ඉල්ලීම වන පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකළ යුතු බවයි.
එවැන්නකට උන්වහන්සේලාට එකඟවිය හැක්කේ සිහිබුද්ධිය විකල්වීම හෝ මුදලට කෑදර වීම නිසා පමණයි. මීට පෙර තවත් නායක ස්වාමීන්වහන්සේ නමක් බෙදුම්වාදීන්ගේ ප්‍රධානම අරමුදල් මෙහෙයවන්නා වූ 'ලයිකා මොබයිල්' සුභාෂ්කරන්ට ජාතික සම්මානයක් දුන්නා. මේ ගොඩනැගෙන තත්ත්වය ඉතා භයානකයි"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
