
උත්තර ලංකා සභාගයෙන් වැට් බද්දට එරෙහිව පත්‍රිකා ව්‍යාපාරයක්
උත්තර ලංකා සභාගයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැට් බද්දට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකාවක් බෙදාහැරීමේ ව්‍යාපාරයක් දියත් කෙරිණි.
ඒ "වැට් බදු ප්‍රතිශතය ඉහළ දැමීමට එරෙහිව" ජනතාව දැනුම්වත් කිරීමේ පියවරයක් ලෙස ක්‍රියාත්මක වූ ව්‍යාපාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උත්තර ලංකා සභාගයේ ලේකම්හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසුවේ විදුලිය, ඉන්ධන, ජල සැපයුම, ඖෂධ, රෝහල් උපකරණ, පාසල් පොත්, පුස්තකාල සේවා මෙන්ම කෘෂිකර්මාන්තය සඳහා ද සියයට 0 සිට 18 දක්වා මෙම වැට් බද්ධ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කිරීම හරහා රටේ ජනතාව දැඩි පීඩාවකට ලක්වන බවයි.
එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ යුතු බවද ඒ මහතා පවසයි.
මෙහිදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසුවේ මෙම අත්පත්‍රිකා ව්‍යාපාරයෙන් පමණක් මෙම විරෝධතාවය නතර නොකරන බවයි.
වීඩියෝ නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
