
ජලනී ප්‍රේමදාසගේ සැලූන් එකේ වැඩ කළ ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ගැන මහින්දානන්ද හෙළිකරයි... පඩි ගෙවා ඇත්තේ ඉංජිනේරු සංස්ථාවෙන්ලු
සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාස මහත්මියගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන නිලධාරී වාර්තාවක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ 2016 වසරේ සිට මෙම රාජ්‍ය මුදල් අවභාවිතාව ඔහු විසින් සිදු කර ඇති බවයි.
අදාළ සේවකයන්ගෙන් විගණන නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් මේ බව පිළිගෙන ඇති බවත් ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ලබමින් ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආයතනයේ සේවයේ යෙදී සිටි බවත් ඔවුන් සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද බල ප්‍රදේශවල හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෙන එන ලද සේවකයන් පිරිසක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඇතුළත් කර ඔවුන් එහි සේවයෙන් නිදහස් කර ජලනි ප්‍රේමදාස මහතාගේ ආයතනයේ සේවයට යොදවා තිබූ බවටද ඔහු එහිදී කියා සිටියේය.
අදාළ විගණන වාර්තාව ඔහු විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කටයුතු කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
