දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන - වහාම ඉවත්වන්නැයි දන්වයි..
දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
අද (27) උදෑසන 9ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව නායයෑම් රතු නිවේදන බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කර තිබේ.
මේ අතර දිස්ත්‍රික්ක 7ක් සඳහා නයයෑම් අනතුරු ඇඟවීම් අවදානම් නිවේදනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.
එම ස්ථානයන් පහතින් දැක්වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)
බදුල්ල දිස්ත්‍රික්කය:
- බදුල්ල
- හාලි ඇල
- කන්දකැටිය
- පස්සර
- මීගහකිවුල
- ඌව පරණගම
- වැලිමඩ
මහනුවර දිස්ත්‍රික්කය:
- උඩපලාත
- ගගවට කෝරළය
- උඩුදුම්බර
- දොළුව
- මිණිපෙ
- පාතහේවාහැට
- මැදදුම්බර
- දෙල්තොට
- අකුරණ
- ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ල
- රඹුක්කන
- අරණායක
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- මාවතගම
- මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
- නාඋල
- රත්තොට
- අඹන්ගග කෝරළය
- උකුවෙල
- විල්ගමුව
- යටවත්ත
- මාතලේ
- පල්ලෙපොල
- ලග්ගල පල්ලේගම
මොනරාගල දිස්ත්‍රික්කය:
- බිබිල
- මැදගම
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- වලපනේ
- හගුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- මතුරට
- නුවර එළිය
- කොත්මලේ බටහිර
- කොත්මලේ නැගෙනහිර
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- ඇල්ල
- බණ්ඩාරවෙල
- හපුතලේ
මහනුවර දිස්ත්‍රික්කය:
- පාතදුම්බර
- යටිනුවර
- තුම්පනේ
- උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
- ගලිගමුව
- වරකාපොල
- කෑගල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- පොල්ගහවෙල
- නාරම්මල
- අලව්ව
මොනරාගල දිස්ත්‍රික්කය:
- බඩල්කුඹුර
- වැල්ලවාය
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- තලවකැලේ
- නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
- කොලොන්න
- ඇලපාත
- රත්නපුර
- අයගම
- බලන්ගොඩ
- කලවාන
- ඉඹුල්පෙ
- කහවත්ත
- නිවිතිගල
- ගොඩකවෙල
- ඇහැළියගොඩ
- කුරුවිට
- කල්තොට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
- ලුණුගල
- සොරණාතොට
හම්බන්තොට දිස්ත්‍රික්කය:
- ඔකේවෙල
- වලස්මුල්ල
මහනුවර දිස්ත්‍රික්කය:
- හාරිස්පත්තුව
- පූජාපිටිය
- පස්බාගෙ කෝරළය
- පන්විල
- හතරලියද්ද
- කුණ්ඩසාලේ
කෑගල්ල දිස්ත්‍රික්කය:
- රුවන්වැල්ල
- දැරණියගල
- යටියන්තොට
- බුලත්කොහුපිටිය
- දෙහිඹ්විට
මාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩ
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඇඹිලිපිටිය
- ඹ්පනායක
- වැලිගෙපොල
- කිරිඇල්ල
- පැල්මඩුල්ල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්