
රටේ ස්ථාවර බව බිඳවැටුනේ කොහොම ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
රාජ්‍යයේ ස්ථාවරත්වය බිඳවැටී ඇත්තේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අදිකරණය ප්‍රමුඛ පද්ධතිය මෙන්ම රටේ පොදු ජනතාවගේ ක්‍රියාකාරීත්වය ද දුර්වල වීම නිසා බවත්, එම තත්ත්වය තුළ අර්බුද රැසක් පැන නැගී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පොදු ජනතාව, සමාජ කණ්ඩායම් මෙන්ම ජනමාධ්‍ය පවා මෙම තත්ත්වය තුළ කඩාවැටී ඇති බවද, රාජ්‍ය ස්ථාවර කිරීමට නම් මෙම සමස්ත පද්ධතියම ස්ථාවර කළ යුතු බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රූපවාහිනී සංවාදයකට එක් වෙමිනි.
රාජ්‍යක් ලෙස ඓතිහාසිකව ද ස්ථාවර පැවැත්මක් තිබූ රටක මෙම සමස්ත පද්ධතිය යළි ප්‍රතිනාර්මාණය කළ හැකි බව ද, අද රටේ ආර්ථිකය හා කර්මාන්ත පද්ධතිය බිඳවැටීමට විධායකය සෘජුවම වගකිව යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
නිදහසෙන් පසු 1946 දී විද්‍යාලංකාර ප්‍රකාශය නමින් අනගාරික ධර්මපාල මැතිතුමාගේ අභාවයෙන් පසු විද්වතුන් එක් වී යම් ක්‍රියාවලියක් ආරම්භ කළ බවත්, එම ක්‍රියාවලිය උච්ච ස්ථානයකට පත්වූයේ බණ්ඩාරනායක මහතාට බලයට පත්කිරීමෙන් බවත් ඒ මහතා පවසයි.
එහෙත් බෞද්ධ බලවේගවල නැගිටීම වැළැක්වීමට එදා සිටම අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග බලපෑම් එල්ලකළ බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ අධ්‍යාපන පද්ධතිිය විනාශකර දැමීමට ඔවුන්ගේ මැදිහත් වීම බලපෑ බවද, 1977 දී ජේ.ආර්. ජයවර්ධන විසින් විශිෂ්ඨ රාජ්‍ය සේවයක් පැවති රටේ රාජ්‍ය සේවකයා කෑදර මිනිසෙකු බවට පත්කරමින් රාජ්‍ය සේවය ද විනාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
