මාලිමා ආණ්ඩුව සිදුකරන ඩයස්පෝරාවේ සූක්ෂම කොන්ත්‍රාත්තුව මෙන්න.. වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සිරගත කරමින් ඔහුට සැලකූ ආකාරයෙන් හෙළිවන්නේ ජිනීවාවල රඟදැක්වූ නාටකයේ පිටපත ලියූ පිරිස් සතුටු කිරීම සඳහා ආණ්ඩුව දියත්කර ඇති ක්‍රියාවලිය බවත්, අධිකරණ අමාත්‍යවරයා ඉකුත් දා පැවති රූපවාහිනී වැඩසටහනක දී පවසන්නේ ඩයස්පොරාවේ අපේක්ෂාවන් ඉටුනොකරන්නේ නම් ඊළඟ මැතිවරණය ඔවුන්ට දිනීමට නොහැකි වන බවට සනාථ වන කතාවක් බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එබඳු මුග්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නම් ඔවුන් තමන්ට ලැබුන ජන වරම පිළිබඳව අබමල් රෝණුවක අවබෝධයක් නැති අයවළුන් විය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.
එසේ නොමැති නම් අධිකරණ අමාත්‍යවරයා සාමාන්‍ය පෙළ අංක ගණිතය අසමත් වී නීති විද්‍යාලයට ගිය අයකු විය යුතු බවත් සඳහන් කරන ඒ මහතා, උතුරු නැගෙනහිර ඡන්ද වලින් සරත් ෆොන්සේකා දිනවීමට හැදූ අයුරුත් මෙහිදී සිහිපත් කරයි.
අංක ගණිතය බැරි මේ ඇමතිවරයා තමන්ගේ පක්ෂයත් අමාරුවේ දමා ජන වරමට පිටුපා ක්‍රියාකරන බවත් සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, විජිත හේරත් අමාත්‍යවරයා, නිත්‍ය නියෝජිතවරිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙවර ජිනීවා මානව හිමිකම් සැසියේදී ක්‍රියාකළ ආකාරය පිළිබඳවද මෙහිදී හෙළිදරව් කළේය.
ඔවුන් මෙහිදී විකට නළුවන් සේ පෙනුනද ඔවුන් විකටයන් නොවන බවත් ඔවුන් සූක්ෂම කුමන්ත්‍රණයක යොදුන බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්