LGBTQ ගැන බුදු දහමේ කියැවෙන දේ මෙන්න.. - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාසගෙන් අනාවරණයක් (වීඩියෝ)
සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට විශාල මෙහෙයුමක් දියත්වන බවත්, හයිටි රාජ්‍ය විනාශ වූයේද සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම නිසා බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ආරම්භ වූ එම සමාජය බිඳවැටීමේ ක්‍රියාවලිය හේතුවෙන් හයිටි රාජ්‍යයේ ජනයා අද මැටි කන ජාතියක් බවට පත් කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
බුදුන්වහන්සේගේ සමයේ දී ද විවිධ සමලිංගික කොට්ඨාස එම සමාජය තුළද සිට ඇති බවත්, බුදුන්වහන්සේගේ බුද්ධ ශාසනයේ මෙම කොට්ඨාස මහන කර නොගන්නා ලෙස විනය නීතියක් ද පනවා තිබූ බවත් යසස් ධර්මදාස මහතා පෙන්වා දෙයි.
ඔවුන් සංඝ සමාජයට පැමිණ සංඝ සමාජයේ ප්‍රශ්න ඇතිකරන මෙයින් එලෙස විනය නීති පනවා තිබූ බවද පවසන ඒ මහතා, ළමුන් අතර මෙම සමලිංගික ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා රට තුළ මේවන විට ක්‍රියාත්මක වන සූක්ෂම වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු හෙළදරව් කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී පෙළ පොත් සඳහා LGBTQ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙහි ඇති විනාශකාරී දේ පෙලපොත් වලට දමන්නේ කෙසේද යන්නය.
යසස් ධර්මදාස මහතා මේ බව පැවසුවේ ඊයේ(23) දින ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්