නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරියාට මහජන ගෞරවයක් ලැබීම හොඳ ප්‍රවණතාවක්.. නමුත් පොලිසියට බොහෝ දේවල් පැටලිලා තියෙන්නේ - ජාතික සංවිධාන කියයි
නීතිඥවරයකුගේ අත්තනෝමතික හැසිරීම මුල්කරගෙන බන්ධනාගාර ගත කළ පොලිස් කොස්තාපල්වරයා නිදහස් කරගැනීම සඳහා යම් නීතිඥවරු මුදල් අයකිරීමකින් තොරව ඉදිරිපත් වීම සහ මහජනයා විසින් ඔහු ඉතා ගෞරවයෙන් පිළිගැනීම රටට අලුත් අත්දැකීමක් බැවින් ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම සහ එසේ බලපෑම් කළ පුද්ගලයින්ගේ සමාජ සබඳතා හෝ බලවත්කම් මත අදාළ නිලධාරීන්ට දඬුවම් කිරීම ඉතාම නරක ආදර්ශයක්. අපි දුටුවා ඊනියා අරගල සමයේ දී චූදිතයින් අධිකරණයට රැගෙන එනවිට අධිකරණයට අපහාස කරමින් නීතිඥවරු අසුන්වලින් නැගිටීම සහ ආරක්ෂක අංශවලට යම් නීතිඥ මහත්වරුන් තර්ජනය කළ ආකාරය. එවැනි දේ පිළිනොගන්නා බව මහජනයා සහ නීතිඥ ප්‍රජාවේම යම් සාමාජිකයින් සමාජයට පෙන්වා දීම ඉතා හොඳ දෙයක්.
නමුත් පොලිසියට බොහෝ දේ පැටලිලා තිබෙනවා. පොලිස් කොමිසමේ බලය පොලිස්පති අතට ගැනීම මගින් පොලිස් කොමිසම පිහිටුවීමේ මූලික සංකල්පය අභියෝගයට ලක්වෙනවා. රාජ්‍ය ආයතන සහ මහජනයා ගැවසෙන ස්ථානවල ආරක්ෂාව සඳහා මුදල් ඉල්ලීම මගින් අපරාධ වැළැක්වීම සඳහා පෙරක්‍රියා ගැනීම සඳහා වන පොලිසියේ මූලික වගකීමක් උල්ලංඝණය වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්