අර්ජුන මහේන්ද්‍රන් කරපු වැඩෙයි නන්දලාල් වීරසිංහ කරන වැඩෙයි අතර ලොකු වෙනසක් නෑ.. - විමල් වීරවංශ (වීඩියෝ)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා කළ ක්‍රියාවත්, වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකරන ක්‍රියාවත් අතර ලොකුවට වෙනසක් නැති බවත්, ඇත්තේ සුළු වෙනසක් පමණක් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි.
අර්ජුන මහේන්ද්‍රන් මහතා එක්තරා දුරකට සිදු කළේ ද මේ හා සමාන ක්‍රීඩාවක් බව වීරවංශ මහතා පෙන්වා දෙයි.
මහේන්ද්‍රන් මහ බැංකු බැඳුම්කරවලට අසාධාරණ පොලියක් තීරණය කර එයින් අයුතු වාසිය ගන්නා පුද්ගලයාගෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට ඉඩ සලසා දුන් බව ඔහු සඳහන් කරයි.
ඒ අනුව, මහේන්ද්‍රන් මහතා ද වංචා කළ බවත්, ඒවකට සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මුදල් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමත් වංචා කරන්නට ඇති බවත් අනාවරණය වූ බව ඔහු පැවසීය.
කෙසේ නමුත්, වත්මන් තත්ත්වය යටතේ මහ බැංකුවේ සිදුවන ක්‍රියාවේ ඇත්තේ සුළු වෙනසක් පමණක් බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, මෙහිදී අතිරේක ලාභය වෙනත් කෙනෙකුට ලබා ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරයි. ඒ වෙනුවට, නන්දලාල් මහතා ආයෝජනය කිරීමට තීරණය කරමින් ඔහුම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන, ඔහුම අතිරේක ලාභය ලබන බව හෙතෙම පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්