මාලිමා නායකත්වයේ ඓතිහාසිකව පැවති බටහිර විරෝධී, මාක්ස්වාදී මතවාදය හේතුවෙන් බොහෝ ආයෝජකයින් රට තුළට ඒමට තවමත් අවිනිශ්චිතව සිටිනවා- එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2025 ශ්‍රී ලංකාවේ ආයෝජන දේශගුණික ප්‍රකාශනයට අනුව 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් පැවතුණද, රටේ ආයෝජන පරිසරය තවදුරටත් අභියෝග රැසකින් පිරී ඇති බව පෙන්වා දෙයි.
2024 වසරේදී 5% ක දළ දේශීය නිෂ්පාදන (ඝ්ඪ්ඵ්) වර්ධනයක් වාර්තා වීම අපේක්ෂාවන් ඉක්මවා ගිය යහපත් තත්ත්වයක් බව පෙන්වා දෙන එම ප්‍රකාශය මහා පරිමාණ විදේශ සෘජු ආයෝජන (Fඪෛ) තවමත් සුළු ගනුදෙනු මට්ටමක පවතින බව පෙන්වා දෙයි.
"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජන බලවේගයය 2024 වසර අගදී ලැබූ මැතිවරණ ජයග්‍රහණ හේතුවෙන් රටට දේශපාලන ස්ථාවරත්වයක් ලැබී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3 ක වැඩසටහනට (2023-2027) ජාතික ජන බලවේග රජය විසින් අඛණ්ඩව කැපවී සිටීම ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට හේතුවක් වී තිබේ.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේග නායකත්වයේ ඓතිහාසිකව පැවති බටහිර විරෝධී, මාක්ස්වාදී මතවාදය හේතුවෙන් බොහෝ ආයෝජකයින් තවමත් අවිනිශ්චිතව සිටී.
මහා පරිමාණ ආයෝජන රට තුළට ගලා ඒමට නම්, වත්මන් ආණ්ඩුවෙන් ප්‍රතිපත්ති ස්ථාවරත්වය, නියාමන ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කළ විනිවිදභාවය ඉහළ නැංවිය යුතු බව ආයෝජකයින් අදහස් කරයි. ආයෝජකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,මෙම අත්‍යාවශ්‍ය කරුණු සම්පූර්ණ කිරීමෙන් තොරව විශාල ආයෝජන ප්‍රවාහයක් අපේක්ෂා කළ නොහැකි බවයි." යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2025 ශ්‍රී ලංකාවේ ආයෝජන දේශගුණික ප්‍රකාශනය වැඩිදුරටත් පවසයි.
2025 Sri Lanka Investment Climate Statement
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්