රාජ්‍ය දේපළ කොම්පැණිකාරයන්ට විකිණීම නැවැත්වීමට බලයට ආ මාලිමා ආණ්ඩුව විදුලිබල මණ්ඩලය විකුණා සිදුකරන විපත ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය හෙළිකරයි.. (වීඩියෝ)
පසුගිය 17,18 දින දෙකේ දී ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිටට ලංකාවේ සියලු ප්‍රදේශවලින් විදුලි සේවකයන් පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකළ බවත්, සේවකයන්ගේ උද්ඝෝෂණය අවසන් වන්නත් කළින් රටේ ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ ලස්සන සංදර්ශනයක් පැවැත් වූ බවත් ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු සමින්ද ගමගේ මහතා පවසයි.
විදුලි බල මණ්ඩලයේ බොහෝ සේවකයන් ද කතිරය ගැසුවේ ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරු පත් කිරීමට බවත්, එහෙත් දැන් ජනාධිපතිවරයා තමන්ගේ අත්මය මරාගෙන ඇති බවත් ඔහු පවසයි.
කංචන විජේසේකර හිටපු ඇමතිලා සම්මත කරගත් විදුලිබල පනතතේ පළවෙනි පිටුවෙන්ම දක්වා ඇත්තේ රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාරය ලෙස බවත් පවසන ඒ මහතා සමාගම් හා කඩ සාප්පු පනතට දමා විදුලි බල මණ්ඩලය විකිණීම සිදුකරන ආකාරයත් හෙළිකරයි.
වැරදි පනතක් සම්මත කර ට්‍රිලියනයක් වූ රාජ්‍ය දේපළ කොම්පැණිකාරයන්ට විකිණීම නැවැත්වීම වෙනුවෙන් බලයට පත්කරගත් මාලිමා ආණ්ඩුව මෙම පනත ඉරා විසිකරන බවට බලයට පත්වීමට පෙර පැවසුව ද අද ඔවුන් විසින්ම විදුලිබල මණ්ඩලය විකිණීම සිදුකරන බවත් ඔහු පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ලීක් නැති බවත්, ජනාධිපතිවරයා ලීක් ඇති බව පැවසුවද පවතින්නේ කළමනාකරණයේ ගැටලුවක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්