ජිනීවා මර උගුලෙන් රණවිරු දඩයම සිදුවෙන හැටි ශ්‍රී ලංකික ගෝලිය සංසදයේ ලේකම් යසස් ධර්මදාස හෙළිකරයි (වීඩියෝ)
රණවිරුවන් පාවාදෙන ඊලමට පාර කපන ජිනීවා මර උගුලට පය නොතබමු! මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ 28 දින කොළඹ 08, කොටා පාර, එන් . එම් පෙරේරා ශාලාවේ දී ආරම්භය විය.
එම විශේෂ අවශ්ථාවට සහභාගි වෙමින් ශ්‍රී ලංකික ගෝලිය සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුවේ දරුස්මාන් වාර්තා හරහා එල්ලකරන ලද යුද අපරාධ චෝදනා වලට පිලිතුරු ලබාදීම සඳහා තොරතුරු එක්රැස් කර වාර්ථා සෑදුවේ එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාලි මහතා බවත්, එහෙත් ඒ මහතා ඉමහත් පරිශ්‍රමයක් දරා සෑදූ එම වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නිසි ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වූ බවත් ය.
රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ දී රණවිරුවන් යුද අපරාධ කළ බවට සම අනුග්‍රහය ලබාදුන්නේ රණවිරුවන්ගේ ස්වාභාවික යුක්තිය ඉල්ලීමේ අයිතියද නැති කරමින් බව පවසන ඒ මහතා, රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ පනත් හතෙන් දෙකක් එම රජයට සම්මත කරගැනීමට නොහැකි වූ බවත්, වර්තමාන ආණ්ඩුව විසින් එම පනත් දෙකද සම්මත කිරීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..