
කුණුකානුව දිගේ බඩනොගා අරගලයේ පිහිටෙන් ඔටුන්න ඔළුවට වැටුනු ජනාධිපතිවරයා දූෂිතයන් සමග හිටගෙන ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය රැක්කා ද? - විමල් පාර්ලිමේන්තුවේ දී අසයි
රාජ්‍ය හා ජනතාව අතර ඇති සම්මුතිය කොතරම් දුරට ආරක්ෂා වනවාද, බලවත් වනවාද කියන කාරණය මත අනෙකුත් කාරණා රඳා පවතින බව ඇතමුන් පාර්ලිමේන්තුවේ දී පැවසුව ද මේ වන විට ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය ශක්තිමත් වී ඇත්දැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකර සිටියේය.
ක්‍රීඩා ඇමැතිවරයා නෙරපා හැරීමට හේතුව වූයේ ක්‍රීඩාවේ සිටින දූෂිතයන්ට එරෙහිව ඔහු නිර්භයව ක්‍රියාමාර්ග ගැනීම නිසා බවද, ජනාධිපතිවරයාගේ ඔළුවට ඔටුන්න වැටුනේ තිබුණු පාලනය දූෂිතයි කියා ඇතමුන් කෑගැසූ නිසා බවද ඒ මහතා පැවසීය.
අරගලයේ පිහිටෙන් කුණුකානු දිගේ බඩ නොගා වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඔටුන්න පතිත වූ බවත්, එම ජනාධිපතිවරයා තමන් කවුද කියා මැනවින් පෙන්වා දෙමින් දූෂිතයන්ට එරෙහිව කතා කළ ඇමැතිවරයාව එළියට දමා දූෂිතයන් සමග හිටගත් බවත් විමල් වීරවංශ මහතා පවසයි.
දැන් ජනතාව හා රාජ්‍ය අතර ඇති සම්මුතිය රැකී ඇත්දැයි මෙහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
