News Category
From Date
To Date
Maximum Number of Result

නාවික හමුදාපති හදුනාගැනීමේ පෙරට්ටුවට එන්නේ කොටි ත්‍රස්තවාදයේ නැගෙනහිර පළාතේ බුද්ධි ප්‍රධානියා - නාමල් කියයි

Aug 4, 2025 at 06:43 PM
|

අපි දන්නවා මේ රටේ ආර්ථිකයට වගේ ම රටට විශාල සේවයක් කළා ඔබ ඒ වගේ අපේ ආණ්ඩුව හැමදාම ඒ වගකීම සහ එහි තියෙන වැදගත් කම පිළිබඳව අලි අවබෝධ කරගත්තා.ඒ නිසා නිරන්තරයේන් ගොවියාගේ ආර්ථිකය ශන්තිමත් කරන්න අපි කටයුතු කළා. යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.

නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පලකර සිටියේ  සෙවනගල කටුපිල ආර වැව් ඉස්මත්තේ පැවැති ගමින් ගමට වැඩ සටහනේ එක් අවස්ථාවකට එක්වෙමිණි.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අර්බුදයකට ලක්ව පීඩනයට පත්ව සිටින සෙවනගල උක් ගොවීන්ද හමුවී සාකච්ඡා කිරීම සිදු විය.

එහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා කියා සිටියේ,

"හේන් ගොවියාගේ ඉඳන් මඩ ගොවියා දක්වාත් උක් ගොවියා දක්වාත් අපි ආරක්ෂා කළා.ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ එදා විශේෂ ආමාත්‍යවරයෙකුත් පත් කළා. ඒ කලේ විහිලුවටත් කිවිවා. සිනි ඇමති කියලා ලක්ෂ්මන් ඇමතිතුමා. අපි එක පැත්තකින් දැක්කා රටේ නිශ්පාදන ආර්ථිකය වැඩි කරගන්නම් අපේ රටේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි. අපි තවත් පැත්තකින් විදේශ විනිමය රටේ උත්පාදන කරනවා වගේම පිටරටින් ගෙන්වන දේවල් අවම කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේ ම මේ ප්‍රදේශවල ජීවත් වන මේ වෙනගල මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත්වන ගොවියාගේ ආර්ථිකය සඳහා අපි වැඩපිළියෙලක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා අපේ ආණ්ඩුවලින් හැමදාම මේ කර්මාන්ත ශාලා ආරක්ෂා කලා. සමහර ආණ්ඩු බලයට ආට පස්සේ මේක විකුනණ එක තමයි කරන්නේ.

හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තියට අනුව මේ ආණ්ඩුයට ගොවියාට අරෙක්ෂා කරන්න පුලුවන් කියල. ඒ හින්දා ගොවියා ආරක්ෂා කරන ගමක් සීනි කර්මාන්ත ශාලා දුවන්න අපි තීන්දු ගත්තා. අපි ඒවා ආරක්ෂා කරගන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. ගොවියාට වෙලාවට මුදල් දුන්නා, ඒක නිසා ගොවියාට අත් උදව් දීපු අයට පොලිය දී ගන්න පුලුවන් වුණා. අනෙක් පැත්තන් පිටරටින් ගේන ඒවා සීමා කරා, ඒ තුළ හොඳ මිලක් දුන්නා. එකනොල් ටික  පිටින් ගේන එක නවත්තලා  ඒකටත් අපි බැනුම් ඇහුවා ඒ කාලේ. මොක ද ව්‍යාපාර ක්‍රමවේදය තේරෙන්නැති අය ඒකටත් දොස් කිව්වා. හැබැයි අපි දේශියත්වය රැකගන්න අවශ්‍ය වැඩපිලිවෙළ ක්‍රියාත්මක කලා. දේශිය ගොවියා ආරක්ෂා කරගන්න, ගමට ආදායම අරන් යන්න අපි දන්නවා. මේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිසා මේ නිශ්පාදන ආර්ථිකය ආතුලේ විශාල පවුල් ගානක් ජීවත් වෙනවා. ඒ අයට අද වෙනකොට විශාල අපහසුතාවයකට මුහුන දෙන්න වෙලා තියෙනවා.

ආර්ථික වශයෙන්  හා සමාජීය වශයෙන් හිතාමතා කර්මාන්ත ශාලා විනාශ කරනවා. මේක ඔබට පමණක් නෙවෙයි හම්බන්තොට ලුණු ලේවායටත් වෙලා තියෙනවා.අද ලුණුත් පිටින් ගෙන්නන්නේ. ඉස්සර අපේ ගම්වල තිබ්බේ ලුණු පොල් කට්ටක් දැන් ඒකටත් කෙළියා. දැන් ලුණුත් පිටින් ගෙන්නේ   ඇහුවාම කියනවා වහින හින්දා ලුණු මිදෙන්නේ නැහැලු. ලංකාවට වැස්සේ නැත්තේ කවද්ද මොකො නියඟ කාලෙට විතර ද ලුණු මුදවන්නේ. පසුගිය කාලේම වැස්සා හැබැයි මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි ලුණු මිදෙන්නේ නැතිවෙන්න වැහැලා තියෙන්නේ,

මේ බොරුව තමන්ගේ අවශ්‍ය ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ට ලාභ ලාබන්න ඕනේ හින්දා තමන් ආශ්‍රය කළ තමන් විශ්වාස කළ පිරිසකට යම් වරප්‍රසාදයක් ලබා දෙන්න ඕනි නිසා මේ ආයතන හිතාමතා කඩාකප්පල් කරනවා. හිතාමතා වට්ටනවා .

හැබැයි විපක්ෂයට බනිනවා. එක්කො ගල ගෙනත් දාලා තියෙන්නේ විපක්ෂයලු. ඉස්සර වරායේ ගලක් ගැන කිව්වා. දැන් සීනි කර්මාන්ත ශාලාවේ ගලක් ගැන කියනවා. මම දැක්කා ඇමතිවරයෙක් කියනවා අලින්ට වෙඩි තියන්නේ විපක්ෂයලු.  ඒවා කුමන්ත්‍රනලු. දැන් ඉතින් ආණ්ඩුව එයාලාගෙනේ. මේ අය අල්ලන්න පුලුවන්නේ.

පාර්ලිමේනතුවේ පොලිසිය භාර ඇමති කෙනෙ‍ක් ඉන්නවා. අර අපිට ජාතික ආරක්ෂා ගැන බංකුවේ වාඩිකරලා ලෙච්චර් දෙන්න ආපු මහත්තයා ඉන්නවා. දැන් සංවිධානාත්මක අපරාධ නවත්වන්නත් බෑ. සත්තු බේරගන්නත් බැ.ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට මිනිස්සුන්ගේ පිට ඒක පටවනවා.

ඔබට මතක ආති කෘෂිකර්ම ඇමතිවරයා ඉතිහාසයේ කවදාවත් ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයෙක් කියන්නේ නැති කතාවක් කියනවා.”අපි වවන්න ඕනි නෑ”ඒ ප්‍රතිපත්තිය අපේ නෑ. මේ ආන්ඩුවේ රටේ වවන්න පුලුවන් හැම බෝගයක්ම වවන් ඕන, ස්වයංපෝෂිත වෙන්න ඔනි කියලා න්‍යායක් නෑ. අපි වවලා අපි කනවා කියලා න්‍යායක් නෑ කිවිවා.

දැන් මොකද් ද කියන්නේ පිටින් ගෙනල්ලා කන්න දෙන්නම් කියනවා. එතකොට වී ගොවියා අසරණ වුණාට කමක් නෑ. හේන් ගොවියා අසරන වුණාට කමක් නෑ. උක් ගොවියා අදරණ වුණාට කමක් නෑ. හාල් පිටින් ගේමු. එළවලු පලතුරු පිටින් ගේමු. සීනි පිටින් ගේමු කියලා කර්මාන්ත ශාලා වහලා මිනිස්සු 1300ක් පවුල් වලට ජීවත් වෙන්න බැරි වෙන්න වත්තට දැම්මට කමක් නෑ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ අභියෝග තිබ්බා කොරෝනා තිබ්බා අපි ඒවට මුහුන දුන්නා. අන්තිමට ඒක අරගලයකට පරිවර්තනය කලා. බලපෑම් ආවිල්ලා විජාතීය රටවල් මුදල් වියදම් කරලා දැන් ඩොනල් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ ගැන පැහැදිලිවම කියනවා.

.හැබැයි ඒ මොන අභියෝගය තිබ්බත් කොයිතරම් වසංගත තිබ්බත් ඒ කාලසීමාව තුළ ඔබ තමුන්නාන්සේලාගේ ආයතනය ලාභ ලබන ආයතනයක් වුණා. බොනස් එක ගෙව්වා ,වේලාවට මුදල් දුන්නා. එක දවසක් පරක්කු කරේ නෑ. කර්මාන්ත ශාලාවේ වැඩකරන අයට බොනස් එක දීලා ගොවියටත් බොනස් එක දුන්නා.  රු.20 000 ක බොනස් එකක්.  ගොවිමහත්වරුන්ටත් ලක්ෂ එකහමාරක්ක බෝනස් එකක් දුන්නා. සේවකයින්ට, ගොවියටත් දුන්නා ඇයි ඒ මොක ද අපි දන්නවා මේ රටට කරන සේවය අපිට පිටින් ගෙනල්ලා කන්න දෙනන් ඕන කියන න්‍යායේ අපි නෑ. මේ රටේ ගොවියා රකින්න ඕන කියන තැන අපි ඉන්නේ

.දැන් ඔබ තමුන්නාන්සේලාගේ ආයතනය ආරක්ෂා කර ගන්න ඕන ඒ සඳහා අපි පෙනී සිටිනවා. ඒ වගේමයි ගොවීන් ආරක්ෂා කරගන්න ඕන ඒවෙනුවෙන් අපි පෙනී හිටිනවා සහ අපි ඔබේන් ඉල්ලන්නේ මේ ක්ෂේත්‍ර ය ආරක්ෂා කරගන්න අපි එකතු වෙලා කටයුතු කරමු. මේක දේශපාලනයක් නෙවෙයි මේ සම්පත් විකාශ කරලා දැම්මොත්, හම්බන්තොට වරාය විකුණුවා. මම හිරේ ගියා මම ඇප අරන් එනකොට ඒක විකුණලා මම ගිහිල්ලා එනකොට විකුණලා.

ඉතින් එහෙම ආණ්ඩුවක් අපිට වැඩක් නෑ. ඒ හින්දා ඔබ තමුන්නාන්සේලා අපි හැමදැම මේ රටේ හරි දේ වෙනුවෙන් පෙනී හිටියා අපි මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. අපිට දැන් චෝදනා ලැබිලා තියෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් ‍පෙනී හිඳලා. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනි සිටියා. අද පොලිස්පතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු විවාදයක් යනවා. අනෙක් පැත්තෙන් හිටපු නාවික  හමුදාපතිවරයාට විරුද්ධව දැන අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක නෙමෙයි හොඳම කතාව ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්නේ ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවට එන්නේ එල්.ටි.ටි ත්ස්ත‍රවාදයේ නැගෙනහිර පළාතේ බුද්ධි අංශේ ප්‍රධානියා. දැන් වෙන්න ඕනේ නාවික හමුදාවේ බුද්ධි අංශේ ප්‍රධානියා ගිහිල්ලා එල්.ටි.ටි. කෙනා හඳුන ගන්න ඔනේ දැන් වෙලා තියෙන්නේ මොකද්ද එල් .ටී.ටි.ඊ කෙනා ඇවිත් නාවික හමුදාවේ කෙනා අඳුර ගන්නවා. මෙන්න මෙයා තමයි කියලා.

දැන් ඒ තැනට මේ රටේ රණවිරුවා පහතට ඇදලා දාලා. ඒ අය යුද්ධ කරපු හින්දා තමයි ඔය එල් .ටී.ටි.ඊ එක අවසන් කරපු හින්දා තමයි එහෙම නැත්නම් කවදාවත් ජෙ.වි.පී එකට නැගෙනහිර පළාතේ හෝ මේ මොණරාගලට ඇවිත් මේ සෙවනගලට ඇවිත් යෞවන සමාජ පිහිටුවන්න බෑ. තමන්ගේ පක්ෂයේ ලමයි ටික දාගේන.හැබැයි ඒ හැකියාව ලැබුණේ මේ රණවිරුවෝ ජීවිත පූජා කරලු නිසා ඒකට දැන් කළගුණයකුත් නෑ. ඒ හින්දා ඔබට අපි පැහැදිලිව කියන්නේ අපි කතා කරමු අපි එකතු වෙමු අපි වැඩපිළිවෙලක් හදා ගමු අපි රාජ්‍ය ආයතන ආරක්ෂා කරගමු.අපි ඔබට සහතිකයක් දෙනවා අපි අපේ දේශපාලන බලවේගය ඇතුලේ මේ ආයතන වැහෙන තැනට වැඩකරන්නේ නෑ. අපි ගොවියා ආරක්ෂා කරනවා.   යයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය"

- ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.