
හරක් කටා සහ කුඩු සළිඳුට පැනයාමට සැලසුම් හැදූ ‘මිදිගම චූටි’ සහ ‘ජිලේ’ මැලේසියාවේ දී කොටුවෙයි?
හරක් කටා සහ කුඩු සළිඳුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාම සඳහා සැළසුම් කළේ යැයි කියනු ලබන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘මිදිගම චූටි’ සහ ‘ජිලේ’ නමැති අපරාධකරුවන් දෙදෙනා මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙතෙක් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතත්, ඒ බව තහවුරුකර ගැනීමටත් ඔවුන්ව සැබෑ ලෙසම අත්අඩංගුවට ගෙන තිබේ නම් මෙරටට පිටුවහල්කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
මොවුන් දෙදෙනාව මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ
අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 25 වැනිදා බවයි වාර්තා වන්නේ.
‘ජිලේ’ නමැත්තා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අයෙකි.
‘අංගොඩ ලොක්කා’ නම් පාතාල සාමාජිකයාගේ ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, අංගොඩ ලොක්කාගෙන් පසු අංගොඩ පාතාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන බව පැවසේ.
එමෙන්ම මිදිගම පොලිස් වසමේ පිහිටි සංචාරක ආකර්ශනයක් දිනාගත් අවන්හලක හිමිකරු ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට නම කියැවෙන අපරාධකරුවෙක් ලෙස පොලිසිය හදුනාගෙන සිටින්නේ ‘මිදිගම චූටි’ නමැති පුද්ගලයාවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
