පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළ ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීම ජනපති රනිල්ගේ ඉන්දියානුකරණ න්‍යාය පත්‍රයේ ප්‍රබල පියවරක් - ජාතික සංවිධානවලින් ආණ්ඩුවට චෝදනා සහ ජවිපෙට මල් මිටක්
"සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවා රජයේ පොල් ඉඩම් එම ආයතනයට ලබාදුන්නේ කිරි ගවයින් අභිජනනය කර ගොවීන්ට ලබාදීම සහ ගොවිපොළ යොදාගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහායි.
එහි අවසන් අපේක්ෂාව බෝග වගාව සමග කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මගින් ගොවියන්ගේ ආදායම් මට්ටම වැඩිකිරීමයි.
කුමන දුර්වලතා තිබුනත් එම අරමුණ හා අදාළ පද්ධතිය බිඳ දැමීම දුෂ්ඨ ආර්ථික ඝාතක ක්‍රියාවක්.
රනිල් වික්‍රමසිංහ මහතාට කුරුණෑගල පළාතේ එසේ තම අම්මාගේ ඉඩම් විකිණීමට බලය තිබුණත් රජයේ ඉඩම් ඒ ආකාරයට තුට්ටු දෙකට විකිණීමට බලයක් නැහැ. සියලු ගොවි ජනතාව එයට එරෙහිව නැගී සිටිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ කල්යල් බලමින් සිට අවසානයේ දී ඊට එරෙහිව නැගී සිටීම පිළිබඳව ජාතික සංවිධානවල ප්‍රණාමය පුදකරනවා."
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කළේ පශු සම්පත් මණ්ඩලය සතු පොල් ඉඩම් ඉන්දියාවේ අමුල් සමාගමට ඉතා අඩු මිලකට විකිණීම පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසීමක දීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ අදාළ ගොවිපොළ සතු රු. ලක්ෂ 1ට අඩු වත්කම් අතහැර වටිනාකම් තක්සේරු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පශු සම්පත් මණ්ඩලයට දන්වා ඇති බවය. එය අල්ලස් පනත යටතේ දූෂණ යටතට වැටෙන වරදක් බවද ඒ මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..