
රටේ ආර්ථික අර්බුදයක් ඇති වුනේ යහපාලන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිසයි - එස්. ආර්. ආටිගල සාක්ෂි දෙමින් කියයි
රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට යහපාලන ආණ්ඩුව විසින් බදු ප්‍රතිශතයන් වැඩි කිරීම ප්‍රධාන හේතුවක් වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.
රට මූල්‍ය බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීමට සහ නිර්දේශ ඉදිකිරීමත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආටිගල මහතා සඳහන් කළේ එම බදු ප්‍රතිපත්තිය නිසා මෙරට බහුතරයක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු ණය පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී පැවති බවයි. එසේම එම හේතු සාධකය නිසා ඒ වන විට 7.8% ක් ව පැවැති ආර්ථික වර්ධන වේගය 2.2% දක්වා පහත වැටුණු බවත් ඒ මහතා පැවසීය.
එම කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ආටිගල මහතා සඳහන් කළේ 2019 දී යළිත් බදු ප්‍රතිශතයන් පහත දැමීමෙන් අනතුරුව මෙරට ආර්ථික වර්ධන වේගය යළි 4.5% දක්වා වර්ධන විය හැකි බවට ලෝක බැංකුව පවා 2020 වර්ෂය මුලදී පුරෝකථනයක් කර තිබූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
